බයික් එකක් අවුරුද්දක් විතර දුවන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ටැන්කිය පරිස්සම් කරගන්න එක තමා කරන්න අමාරු. කාට හරි කියන්න වෙනව හොලෝල start කරන්න.
    ටැංකිය ෆුල් ටැන්ක් කරන්න. සර්විස් එකක් කරල ඔයිල් අල්ලන්න කියලම. චේන් පෝක් අත් හොඳට ග්‍රීස් කරන්න.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    ටැන්කිය පරිස්සම් කරගන්න එක තමා කරන්න අමාරු. කාට හරි කියන්න වෙනව හොලෝල start කරන්න.
    ටැංකිය ෆුල් ටැන්ක් කරන්න. සර්විස් එකක් කරල ඔයිල් අල්ලන්න කියලම. චේන් පෝක් අත් හොඳට ග්‍රීස් කරන්න.
    මූඩිය හොඳ නම් හාෆ්ටෑන්ක් උනත් අවුලක් නෑ මචන්. හැබැයි 2 ටී පොඩ්ඩක් දාන්නම ඕන. ගොඩක් නෙමෙයි මිලි 10ක් වගේ තිබ්බත් ඇති. ඒක දාලා ටිකක් දුවන්න දෙන්න. සොල්ට්‍රෝන් හරි එකෝ ටැබ්ලට් නම් දාන්නම එපා. කාබ් එක හොඳ නම් පෙට්‍රල් වහන්න නම් එපා, චෝක් එකත් නිව්ට්‍රල් කරල තියන්න (ස්ටේජ් 3 එකක් නම්, මම දන්නෑ ඉන්දියන් වල කොහොමද එන්නෙ කියල). අමු වහක් වෙනව කාබ් වල ඔක්සයිඩ් බැඳුනාම ආයෙ අර පර්ෆොර්මන්ස් එන්නෙම නෑ සුද්ද කලත්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    අතුරු කථාවක්, ෆුල් ටෑන්ක් කරල රට යන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා, මම 2019දි ගත්ත හයිජෙට් වෑන් එක ෆුල් රීස්ටොර් පාරක් දීලා, තෙල් පුරවලා. ගෙදර දාලා ගියා. ගෙදර අය පැදලා තිබ්බෙම නෑ. ආයෙ ලංකාවට ආවෙ කොරෝනා හුකාරිස් ඉවර උනාට පස්සෙ 22 තෙල් පෝලින් කාලෙ. එද්දි ලීටරේ හාරසිය ගාණක්.

    පකයා වගේ දිව්වා වාහනේ කොළඹ අරන් ඇවිල්ලා මාසයක් විතර, ගෑණිගෙ ගෙදර බයික් දෙකත් දිව්වෙ මේකෙන්. (හයිජෙට් එකේ ටැංකියෙ තියෙනවා ඩ්‍රේන් නට් එකක්. ඒක පට්ට වාසියි)

    බඩු ඉවර වෙලා පෝලිමට සෙට් වෙන කිට්ටුව වෙද්දි QR එක ආවා. දෙපාරයි පෝලින් ආතල් එක ගන්න උනේ. ඒත් තෙල් තිබ්බා ටැංකියෙ
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    330
    63
    ලංකාවේ මෝඩ හැත්ත කියන විදියට petrol වලට 2T දාල තියල ගිහින් එනකොට ඔක්කොම ඇතුලේ gum වගේ බැඳිලා. සුද්ද කරන්න මාර ගේමක් දුන්න, ඔය ගොන් වැඩේ කරන්න එපා. නිකන් පෙට්රෝල් විතරක් full tank ගහල යන එක ඊට හොඳය්

    හරි විදිය පෙට්රෝල් full tank ගහල Fuel stabiliser එකක් කලවම් කරලා 10km වගේ දුවල මුළු system එක ඇතුලෙම එක යවන්න. අවරුදු 2ක් දක්වා protection එක තියනවා. petrol වලට මුකුත් වෙන්නේ නැහැ, ඇතුලේ දිරන්නේ oxide බැඳෙන්නේ නැහැ.
    ලංකාවේ liqui moly fuel stabilizer එක තියනවා, හෙව්වොත් වෙන brand උනත් ඇති.

    engine oil, filter අලුතෙන්ම දාන්න, පරණ oil තිබ්බොත් අතුල දිරනවා.

    දිරන්නේ නැති වෙන්න කියල bike එකට oil අල්ලන්න එපා, paint එකට කෙල වෙනවා. විශේෂයෙන් indian bike වල.
    chain එක වගේ paint නොකරපු තැන් වලට ඇරෙන්න oil අල්ලන්න එපා. ගේ ඇතුලේ තියනවා නම් දිරන්නේ නැහැ. වැඩි හොඳට ඕන නම් ලොකු පොලිතින් රෝලක් ගෙනත් වටේ ඔතල තිබ්බොත් හුලන්ග් වදින්නේ නැති නිසා තවත් දිරන්න chance අඩුය්.

    අවරුදු 2කටත් වඩා කල් දාල යනවා විකුණන එක හොඳය් මොකද tank එක carb ඔක්කොම වෙන වෙනම ගලවල anti corrossion spray ගහල පොලින් bag වල හුලන්ග් නොවදින්න දාල තියන්න ඕන. ඒවා නම් ඉතින් කට්ට.
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    අඩෝ මෙච්චර කල් කරපු ලොකුම roi තියන බිස්නස් එකට හිනා වෙන්න එපා. කෝච්චියෙ ඇවිත් මල්වත්ත පාරෙන් ඩීවීඩීඑක අරන් වින් කටර් දාලා සූටි කෑලි කපලා සීඩී ගහල වික්කෙ. ඩෙක්ස්ටොප් එකක් ගැහුවා. බයික් එකක් ගත්තා. ඩිග්‍රියෙ පලවෙනි අවුරුද්ද් ල්ලිබැන්දා. රෙන්ට කාර් බිස්නස් එකට සල්ලි දැම්මා. සුපිරිම කාලෙ
     
    • Love
    Reactions: clumsyhulk

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    328
    588
    93
    29
    Anuradhapura
    ටැන්කිය පරිස්සම් කරගන්න එක තමා කරන්න අමාරු. කාට හරි කියන්න වෙනව හොලෝල start කරන්න.
    ටැංකිය ෆුල් ටැන්ක් කරන්න. සර්විස් එකක් කරල ඔයිල් අල්ලන්න කියලම. චේන් පෝක් අත් හොඳට ග්‍රීස් කරන්න.
    ස්තුතියි brother 🥰

    ලංකාවේ මෝඩ හැත්ත කියන විදියට petrol වලට 2T දාල තියල ගිහින් එනකොට ඔක්කොම ඇතුලේ gum වගේ බැඳිලා. සුද්ද කරන්න මාර ගේමක් දුන්න, ඔය ගොන් වැඩේ කරන්න එපා. නිකන් පෙට්රෝල් විතරක් full tank ගහල යන එක ඊට හොඳය්

    හරි විදිය පෙට්රෝල් full tank ගහල Fuel stabiliser එකක් කලවම් කරලා 10km වගේ දුවල මුළු system එක ඇතුලෙම එක යවන්න. අවරුදු 2ක් දක්වා protection එක තියනවා. petrol වලට මුකුත් වෙන්නේ නැහැ, ඇතුලේ දිරන්නේ oxide බැඳෙන්නේ නැහැ.
    ලංකාවේ liqui moly fuel stabilizer එක තියනවා, හෙව්වොත් වෙන brand උනත් ඇති.

    engine oil, filter අලුතෙන්ම දාන්න, පරණ oil තිබ්බොත් අතුල දිරනවා.

    දිරන්නේ නැති වෙන්න කියල bike එකට oil අල්ලන්න එපා, paint එකට කෙල වෙනවා. විශේෂයෙන් indian bike වල.
    chain එක වගේ paint නොකරපු තැන් වලට ඇරෙන්න oil අල්ලන්න එපා. ගේ ඇතුලේ තියනවා නම් දිරන්නේ නැහැ. වැඩි හොඳට ඕන නම් ලොකු පොලිතින් රෝලක් ගෙනත් වටේ ඔතල තිබ්බොත් හුලන්ග් වදින්නේ නැති නිසා තවත් දිරන්න chance අඩුය්.

    අවරුදු 2කටත් වඩා කල් දාල යනවා විකුණන එක හොඳය් මොකද tank එක carb ඔක්කොම වෙන වෙනම ගලවල anti corrossion spray ගහල පොලින් bag වල හුලන්ග් නොවදින්න දාල තියන්න ඕන. ඒවා නම් ඉතින් කට්ට.
    මට දැන් හිතෙනවා ඔන්නොහෙ දීලා දාලා යන්නම 😒 ලේසි කෙලියක් නෙමේ නෙ කරන්න තියෙන්නෙ
    ------ Post added on Jan 21, 2026 at 9:17 AM
     
    • Like
    Reactions: Amith0424

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    ස්තුතියි brother 🥰

    මට දැන් හිතෙනවා ඔන්නොහෙ දීලා දාලා යන්නම 😒 ලේසි කෙලියක් නෙමේ නෙ කරන්න තියෙන්නෙ
    ------ Post added on Jan 21, 2026 at 9:17 AM
    ඕනෙ නම් පැය 3ක් යාවි මචන්, විකුණනවනම් ඒක උඹේ තීරණයක්. ඒත් තියල යන එක ලොකු සීන් එකක් නෑ
     
    • Love
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    328
    588
    93
    29
    Anuradhapura
    ඕනෙ නම් පැය 3ක් යාවි මචන්, විකුණනවනම් ඒක උඹේ තීරණයක්. ඒත් තියල යන එක ලොකු සීන් එකක් නෑ

    මන් කල්පනා කලේ ගෙදර කාටහරි ස්ටාට් කරන්න කියලා යනවා.ඉදහිටලා දන්න කාටහරි වටයක් දෙකක් පැදපන් කියලා යනවා...🙏
    ------ Post added on Jan 21, 2026 at 9:50 AM
     
    • Like
    Reactions: clumsyhulk

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    විකුණන්න .

    ටෙක්නොලොජි අලුත් වෙනවා බං දැ‍‍ං මාසෙන් මාසෙට.