බයික් එකක් ගන්න ඕනි බං..

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
දන්න එවුන් ජපන් බයික් වල ගනන් එහෙමත් දාපල්ලකෝ.මගේ බජට් එකට සෙට් වෙන්නත් ඕනිනේ..
Sport Look එකක් තියන Japan ඒවා මොනවද තියන්නේ? උන්ගේ සයිට් එකේ ගනන් දාලා නෑනේ..

P.S. පෙට්‍රල් කොච්චර විතර වැඩද කියලත් කිව්වොත් හොදයි මචං.

මං අලුතෙන් FZ16 එකක් ගත්තා..ජපන් එකක් එක්ක නම් සමාන කරන්න බෑ..ඒත් බැලන්ස් උපරිමයි..තෙල් කරනවා උපරිම 40ක් විතර..ඔය කියන ත්‍රෙඩ් එකේ කියන ලෙඩ නම් තාම ආවේ නෑ එකක්වත්..(අනේ එන්නත් එපා දෙයියනේ:rofl::rofl::rofl:) බය නැතුව ගනින්..:)

seetalahoru

Well-known member
  • Feb 19, 2009
    897
    68
    48

    මං අලුතෙන් FZ16 එකක් ගත්තා..ජපන් එකක් එක්ක නම් සමාන කරන්න බෑ..ඒත් බැලන්ස් උපරිමයි..තෙල් කරනවා උපරිම 40ක් විතර..ඔය කියන ත්‍රෙඩ් එකේ කියන ලෙඩ නම් තාම ආවේ නෑ එකක්වත්..(අනේ එන්නත් එපා දෙයියනේ:rofl::rofl::rofl:) බය නැතුව ගනින්..:)

    කොච්චර කල්ද ඕක අරන්?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    thawa kal tiyenawa ehenam

    2932160.jpg