SUZUKI VOLTY 250 ekak ganin. 2.30kata wage hoda ekak ganna puluwan unregistered
![]()
volty eka kocchara petrol karanawada ban?



SUZUKI VOLTY 250 ekak ganin. 2.30kata wage hoda ekak ganna puluwan unregistered
![]()



volty eka kocchara petrol karanawada ban?
![]()
30k 32k wage bn. FZ ganna epa bn. mn bande padala thiyenawa. hodai bande eth mata japan bike tharan allanna bn. owa patta gahanna ba japan bike wage.mn 3 1/2 wage idan volty eka padinne. kisi ledak awith na machn thama. mn patta gahala patta gahala thama aluthin paint ekak gahala gathe. me paint karanna kalin.
![]()

thel gahanna nadaththu karanna amarui mata nam 
eka nisa asa unath asawa atha arala indian ekak ma gaththa ban 

මමත් FZ-16 එකක් ගන්න හිටියෙ. කොහොමත් FZ-S එකට වඩා මට FZ-16 එක ලස්සනයි.Balance එකත් හොදයි. හොද speed යන්නත් පුලුවන්. එලවනකොට ඇගට අමාරුවකුත් නැහැ. පස්සෙ හිතුන FZ එකේ ගන්න ගානට තරම් වටිනාකමක් නැහැ කියල. ඒක නිසා මමත් Honda Jade එකකට යන්න බැලුව.පුලුවන් තරම් ජපන් Bike එකකට යන්න බලන්න. අවශ්‍යතාවය අනුව එංජින් ධාරිතාවය සහිත එකක් තෝර ගන්න. මොකද Jade, Hornet වල petrol කරනව අඩුයි.
japan bike ekak amaruwen gaththa kiyamukoothel gahanna nadaththu karanna amarui mata nam
eka nisa asa unath asawa atha arala indian ekak ma gaththa ban
![]()
Ubata pissuda yakoo fz eke leda wadi ubata 40000k vitra wenkota hithai aprade qla...2nd hand marketuth na..
math fz gatte ekakiri unge sahaya pathala unuth e dawas wla qwe japan palyan qla but maya salli thibbe na anika market thibbeth na e dawas wal japan walata dan thram.. 2011di..
passe komahari mang fz ekak 240 kta gatta 2011yr ekedi.. ubata kiyanna giya me february wala mang vikka..
41300km padala.. gaanan hadala baluwma melo wasiyak une na
balace
look
Eka vitrai..
maintaince japan bike eke ganata ehain mehain ynde.. antimataa mang vikunala cb4
ekak gatta .. hukana sapak ne thinne mang panadura rathnapura travel kra mage aga ridenawa eke ghn awama.. japan eke panadura awissawella rathnapura haraha ghn awa...
Agata mara free ath deka vitrai ridenne e hora aga nisa..
ubata volty hari e wage ekakata palayan.. dan ena fz eke melooo quality ekak na.. satater motor
shocket ehma quality na...
my idea...
ubata jaya


WR250X or R එකක් ගනින් 35-40 ක් කොහොමත් වැඩ පෙට්‍රල්

දන්න එවුන් ජපන් බයික් වල ගනන් එහෙමත් දාපල්ලකෝ.මගේ බජට් එකට සෙට් වෙන්නත් ඕනිනේ..
Sport Look එකක් තියන Japan ඒවා මොනවද තියන්නේ? උන්ගේ සයිට් එකේ ගනන් දාලා නෑනේ..
P.S. පෙට්‍රල් කොච්චර විතර වැඩද කියලත් කිව්වොත් හොදයි මචං.