බයික් එකක් ගන්න ඕනි බං..

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    SUZUKI VOLTY 250 ekak ganin. 2.30kata wage hoda ekak ganna puluwan unregistered

    LIESsvlh.jpg

    volty eka kocchara petrol karanawada ban?
    :dull::dull::dull:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    volty eka kocchara petrol karanawada ban?
    :dull::dull::dull:

    30k 32k wage bn. FZ ganna epa bn. mn bande padala thiyenawa. hodai bande eth mata japan bike tharan allanna bn. owa patta gahanna ba japan bike wage.mn 3 1/2 wage idan volty eka padinne. kisi ledak awith na machn thama. mn patta gahala patta gahala thama aluthin paint ekak gahala gathe. me paint karanna kalin.

    bvDBKavl.jpg
     
    Last edited:

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ube budget eke hetiyata nam ithin japanek ganin machan.. TW ekak ganin.. hebeu ithin oya ape euwn kaapu wa nam ganna epa.. original thathwaye tiyena ekak ganin... ubata akuru 3kma ganna puluwan.... nethnam volty ekakth hodai.. hebei ithin look eka nam adui... puluwan nam tawa kiyak hari daala hornet chassis 115k ganin.. eeta adu ewa nam terumak nehe..... mokak gattat hemein parissamata pedahan
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    30k 32k wage bn. FZ ganna epa bn. mn bande padala thiyenawa. hodai bande eth mata japan bike tharan allanna bn. owa patta gahanna ba japan bike wage.mn 3 1/2 wage idan volty eka padinne. kisi ledak awith na machn thama. mn patta gahala patta gahala thama aluthin paint ekak gahala gathe. me paint karanna kalin.

    bvDBKavl.jpg

    mama ganne na ban ekak wath. FZ nam mata penna bari jarawak. Bike eka hodai parts wala ganan & fuel consumption eka baluwama wadak na FZ eka.
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මමත් FZ-16 එකක් ගන්න හිටියෙ. කොහොමත් FZ-S එකට වඩා මට FZ-16 එක ලස්සනයි.Balance එකත් හොදයි. හොද speed යන්නත් පුලුවන්. එලවනකොට ඇගට අමාරුවකුත් නැහැ. පස්සෙ හිතුන FZ එකේ ගන්න ගානට තරම් වටිනාකමක් නැහැ කියල. ඒක නිසා මමත් Honda Jade එකකට යන්න බැලුව.පුලුවන් තරම් ජපන් Bike එකකට යන්න බලන්න. අවශ්‍යතාවය අනුව එංජින් ධාරිතාවය සහිත එකක් තෝර ගන්න. මොකද Jade, Hornet වල petrol කරනව අඩුයි.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    japan bike ekak amaruwen gaththa kiyamukoo :):) thel gahanna nadaththu karanna amarui mata nam :(:( eka nisa asa unath asawa atha arala indian ekak ma gaththa ban :baffled::baffled:
     
    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    මමත් FZ-16 එකක් ගන්න හිටියෙ. කොහොමත් FZ-S එකට වඩා මට FZ-16 එක ලස්සනයි.Balance එකත් හොදයි. හොද speed යන්නත් පුලුවන්. එලවනකොට ඇගට අමාරුවකුත් නැහැ. පස්සෙ හිතුන FZ එකේ ගන්න ගානට තරම් වටිනාකමක් නැහැ කියල. ඒක නිසා මමත් Honda Jade එකකට යන්න බැලුව.පුලුවන් තරම් ජපන් Bike එකකට යන්න බලන්න. අවශ්‍යතාවය අනුව එංජින් ධාරිතාවය සහිත එකක් තෝර ගන්න. මොකද Jade, Hornet වල petrol කරනව අඩුයි.

    ඕකනේ බං අවුල. අන්තිමට ඉන්දියන් එකක්ම තමයි ගන්න වෙන්නේ. FZ 16 එක කීයක් වෙනවද දැං?
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Ubata pissuda yakoo fz eke leda wadi ubata 40000k vitra wenkota hithai aprade qla...2nd hand marketuth na..
    math fz gatte ekakiri unge sahaya pathala unuth e dawas wla qwe japan palyan qla but maya salli thibbe na anika market thibbeth na e dawas wal japan walata dan thram.. 2011di..
    passe komahari mang fz ekak 240 kta gatta 2011yr ekedi.. ubata kiyanna giya me february wala mang vikka..
    41300km padala.. gaanan hadala baluwma melo wasiyak une na
    balace
    look
    Eka vitrai..
    maintaince japan bike eke ganata ehain mehain ynde.. antimataa mang vikunala cb4
    ekak gatta .. hukana sapak ne thinne mang panadura rathnapura travel kra mage aga ridenawa eke ghn awama.. japan eke panadura awissawella rathnapura haraha ghn awa...
    Agata mara free ath deka vitrai ridenne e hora aga nisa..
    ubata volty hari e wage ekakata palayan.. dan ena fz eke melooo quality ekak na.. satater motor
    shocket ehma quality na...
    my idea...
    ubata jaya
     
    Kiyakatada gatte? Dan aluth ekak kiyak wenawada? FZ epa wena thread ekak hamba una elakiri eke.. Dan nam eka ganna bayayi... :oo::oo:
     
    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    දන්න එවුන් ජපන් බයික් වල ගනන් එහෙමත් දාපල්ලකෝ.මගේ බජට් එකට සෙට් වෙන්නත් ඕනිනේ..
    Sport Look එකක් තියන Japan ඒවා මොනවද තියන්නේ? උන්ගේ සයිට් එකේ ගනන් දාලා නෑනේ..

    P.S. පෙට්‍රල් කොච්චර විතර වැඩද කියලත් කිව්වොත් හොදයි මචං.
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    දන්න එවුන් ජපන් බයික් වල ගනන් එහෙමත් දාපල්ලකෝ.මගේ බජට් එකට සෙට් වෙන්නත් ඕනිනේ..
    Sport Look එකක් තියන Japan ඒවා මොනවද තියන්නේ? උන්ගේ සයිට් එකේ ගනන් දාලා නෑනේ..

    P.S. පෙට්‍රල් කොච්චර විතර වැඩද කියලත් කිව්වොත් හොදයි මචං.

    xr 250 ekak ganin
    3 uda okoma thiyennne
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉන්දියන් ලබ්බවල් වලින් බැහැර
    වෙලා හොඳ එකකට පලයන් මොකද තුනක්ට නේ උඹ හොයන්නෙත් :nerd: