බයික් එකක් ගන්න හිතුනා මේ ජරමර අස්සේ..
පාවිච්චි කරපු ජපන් බයික් එකක් ගන්න පොඩි හෙල්ප් එකක දෙන්න ගාන ලක්ෂයක් හෝ අඩු..
මේවායින් ගන්න පුළුවන් මොකක්ද ?
Yamahaa enticer 125
Yamahaa irago 125
suzuki volty 125
අමතර කොටස් මිල , පෙට්‍රල් තත්වේ look එක අතින් හොඳ මොකක්ද ? මොනවහරි මේවගේ වෙන මොඩ්ල් තියෙනවන් කියන්න ඉක්මනින් ගන්න ඕන ....
බයික් එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් විකුනන්න කැමති නම්
PM කරන්න
Thaxxxx Bump එඅ දාලා EK එකට අලුත් මාව දිරිමත් කරන්න ප්ල්ස්ස්ස්.
පාවිච්චි කරපු ජපන් බයික් එකක් ගන්න පොඩි හෙල්ප් එකක දෙන්න ගාන ලක්ෂයක් හෝ අඩු..
මේවායින් ගන්න පුළුවන් මොකක්ද ?

Yamahaa enticer 125
Yamahaa irago 125
suzuki volty 125
අමතර කොටස් මිල , පෙට්‍රල් තත්වේ look එක අතින් හොඳ මොකක්ද ? මොනවහරි මේවගේ වෙන මොඩ්ල් තියෙනවන් කියන්න ඉක්මනින් ගන්න ඕන ....
බයික් එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් විකුනන්න කැමති නම්
PM කරන්න Thaxxxx Bump එඅ දාලා EK එකට අලුත් මාව දිරිමත් කරන්න ප්ල්ස්ස්ස්.
Last edited:

ලුක් එකෙන්නං යමහා කැලි 2 ලස්සනයි 