බයික් එකක් ගන්න කියලා බැලුවේ. අදහසක් තියෙන්නේ fz එකක් හෝ dio එකක් ගන්න. ගන්න කලින් විශේෂයෙන් මේවගේ බලන්න ඕනි දේවල් මොනාද?
මීට වඩා හොඳ මොඩල් එකක් තියෙනවනම් කියන්න. බජට් එක ලක්ෂ 5යී
මීට වඩා හොඳ මොඩල් එකක් තියෙනවනම් කියන්න. බජට් එක ලක්ෂ 5යී
නෑ නෑ. මගේ බජට් එක ලක්ෂ 5යි කියලා කිව්වේ. fz v 2 එකක් මට කලින් තිබ්බ. 3000km දුවපු එක 2019 දුන්නේ 3.6kata. දැන් 6ටත් වැඩියෙන් කියනවා බන්අඩේ දැන් ඩියෝ එකත් ලක්ෂ පහක් වෙනවද ?ෆාආආආක්
Fz එක ගනින්![]()
වෝල්ට් මට සෙට් නෑ බං.Bike Bump
laksa 5k wiyada karanawa nan Volty ekak ganin
මේවත් දැන් හෙන ගණන් ඇති නේ මචංsuzuki gn125
කාන්තාවෝ හිටියට පදින්න දන් නෑ බර නම් ආදීනව බන්. මේ දෙකෙන් නම් fz කියන්නේ මගේ බජට් එකට සෙට් වෙන වෙන ඒව තියෙනවද මචංඔය දෙකෙන්නං fz
පදින්න කාන්තාවො නැත්තං, බර අදින්නෙ නැත්තං, ස්කූටර් ගන්න එපා.
අලුත් බයික්, මාකට් ගැනනං ලොකු අදහසක් නෑ. හොනට් එකත් මේ දවස් වල ටිකක් මාකට් බයික් එකක්. හන්ක් එකනං ඉක්මනටම හං වෙනව.නෑ නෑ. මගේ බජට් එක ලක්ෂ 5යි කියලා කිව්වේ. fz v 2 එකක් මට කලින් තිබ්බ. 3000km දුවපු එක 2019 දුන්නේ 3.6kata. දැන් 6ටත් වැඩියෙන් කියනවා බන්
වෝල්ට් මට සෙට් නෑ බං.
මේවත් දැන් හෙන ගණන් ඇති නේ මචං
කාන්තාවෝ හිටියට පදින්න දන් නෑ බර නම් ආදීනව බන්. මේ දෙකෙන් නම් fz කියන්නේ මගේ බජට් එකට සෙට් වෙන වෙන ඒව තියෙනවද මචං
honda cb hornet 160r එක කොහොමද? 50k km දුවපු එකක් තියෙනවා 4.2 කියනවා
------ Post added on Jul 18, 2021 at 5:56 PM
හෝනට් එක අනිත් ඒවට සාපේක්ෂව අඩුයි වගේ.අලුත් බයික්, මාකට් ගැනනං ලොකු අදහසක් නෑ. හොනට් එකත් මේ දවස් වල ටිකක් මාකට් බයික් එකක්. හන්ක් එකනං ඉක්මනටම හං වෙනව.
ඔයාට අවුලක් නැත්තං උඩ කියල තියෙනව වගේ gn එකකට යන්න, තුන් කල් බලල හදපු සුපිරි බයික් එකක්. අඩු තරමෙ ඩිසයින් එකවත් පරණ වෙන්නෙ නෑ...
මමනම් කියන්නේ safety හොඳ, ඇගට අමාරුවක් නැතිව ගොඩක් දුර පදින්න පුළුවන් එකක් ගන්න.. කොළු කාලේ එන speed ආතල් එක ටික ටික වයසට යද්දී, පරිණත වෙද්දී අඩු වෙනවා.... High speed එකෙන් පොඩි දුරක් යනවාට වඩා හෙමිහිට ලොකු දුරක් යන්න පුළුවන්...බයික් එකක් ගන්න කියලා බැලුවේ. අදහසක් තියෙන්නේ fz එකක් හෝ dio එකක් ගන්න. ගන්න කලින් විශේෂයෙන් මේවගේ බලන්න ඕනි දේවල් මොනාද?
මීට වඩා හොඳ මොඩල් එකක් තියෙනවනම් කියන්න. බජට් එක ලක්ෂ 5යී