බයික් එකක්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    බයික් එකක් ගන්න කියලා බැලුවේ. අදහසක් තියෙන්නේ fz එකක් හෝ dio එකක් ගන්න. ගන්න කලින් විශේෂයෙන් මේවගේ බලන්න ඕනි දේවල් මොනාද?

    මීට වඩා හොඳ මොඩල් එකක් තියෙනවනම් කියන්න. බජට් එක ලක්ෂ 5යී
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අඩේ දැන් ඩියෝ එකත් ලක්ෂ පහක් වෙනවද ?ෆාආආආක් 😱

    Fz එක ගනින් 😎
    නෑ නෑ. මගේ බජට් එක ලක්ෂ 5යි කියලා කිව්වේ. fz v 2 එකක් මට කලින් තිබ්බ. 3000km දුවපු එක 2019 දුන්නේ 3.6kata. දැන් 6ටත් වැඩියෙන් කියනවා බන්
    Bike Bump

    laksa 5k wiyada karanawa nan Volty ekak ganin
    වෝල්ට් මට සෙට් නෑ බං.
    suzuki gn125
    මේවත් දැන් හෙන ගණන් ඇති නේ මචං
    ඔය දෙකෙන්නං fz
    පදින්න කාන්තාවො නැත්තං, බර අදින්නෙ නැත්තං, ස්කූටර් ගන්න එපා.
    කාන්තාවෝ හිටියට පදින්න දන් නෑ බර නම් ආදීනව බන්. මේ දෙකෙන් නම් fz කියන්නේ මගේ බජට් එකට සෙට් වෙන වෙන ඒව තියෙනවද මචං 🤔

    honda cb hornet 160r එක කොහොමද? 50k km දුවපු එකක් තියෙනවා 4.2 කියනවා
    ------ Post added on Jul 18, 2021 at 5:56 PM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    නෑ නෑ. මගේ බජට් එක ලක්ෂ 5යි කියලා කිව්වේ. fz v 2 එකක් මට කලින් තිබ්බ. 3000km දුවපු එක 2019 දුන්නේ 3.6kata. දැන් 6ටත් වැඩියෙන් කියනවා බන්

    වෝල්ට් මට සෙට් නෑ බං.

    මේවත් දැන් හෙන ගණන් ඇති නේ මචං

    කාන්තාවෝ හිටියට පදින්න දන් නෑ බර නම් ආදීනව බන්. මේ දෙකෙන් නම් fz කියන්නේ මගේ බජට් එකට සෙට් වෙන වෙන ඒව තියෙනවද මචං 🤔

    honda cb hornet 160r එක කොහොමද? 50k km දුවපු එකක් තියෙනවා 4.2 කියනවා
    ------ Post added on Jul 18, 2021 at 5:56 PM
    අලුත් බයික්, මාකට් ගැනනං ලොකු අදහසක් නෑ. හොනට් එකත් මේ දවස් වල ටිකක් මාකට් බයික් එකක්. හන්ක් එකනං ඉක්මනටම හං වෙනව.

    ඔයාට අවුලක් නැත්තං උඩ කියල තියෙනව වගේ gn එකකට යන්න, තුන් කල් බලල හදපු සුපිරි බයික් එකක්. අඩු තරමෙ ඩිසයින් එකවත් පරණ වෙන්නෙ නෑ...
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අලුත් බයික්, මාකට් ගැනනං ලොකු අදහසක් නෑ. හොනට් එකත් මේ දවස් වල ටිකක් මාකට් බයික් එකක්. හන්ක් එකනං ඉක්මනටම හං වෙනව.

    ඔයාට අවුලක් නැත්තං උඩ කියල තියෙනව වගේ gn එකකට යන්න, තුන් කල් බලල හදපු සුපිරි බයික් එකක්. අඩු තරමෙ ඩිසයින් එකවත් පරණ වෙන්නෙ නෑ...
    හෝනට් එක අනිත් ඒවට සාපේක්ෂව අඩුයි වගේ.

    gn එකනම් අහන්න දෙයක් නෑ සුපිරියක් තමා. ඒත් මට ඒක සෙට් වෙන්නේ නෑ බං.
     
    • Like
    Reactions: PHBhagya

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    බයික් එකක් ගන්න කියලා බැලුවේ. අදහසක් තියෙන්නේ fz එකක් හෝ dio එකක් ගන්න. ගන්න කලින් විශේෂයෙන් මේවගේ බලන්න ඕනි දේවල් මොනාද?

    මීට වඩා හොඳ මොඩල් එකක් තියෙනවනම් කියන්න. බජට් එක ලක්ෂ 5යී
    මමනම් කියන්නේ safety හොඳ, ඇගට අමාරුවක් නැතිව ගොඩක් දුර පදින්න පුළුවන් එකක් ගන්න.. කොළු කාලේ එන speed ආතල් එක ටික ටික වයසට යද්දී, පරිණත වෙද්දී අඩු වෙනවා.... High speed එකෙන් පොඩි දුරක් යනවාට වඩා හෙමිහිට ලොකු දුරක් යන්න පුළුවන්...