බයික් එකකින් ගොඩයන්න

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කුරියර් එකකට set වෙයන්.
    නැත්තං dialog, mobitel වගේ එකක ෆෝන් කාඩ් කඩ වලට ගෙනියන එක.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,451
    1
    32,140
    113
    - උඩරට -
    බයික් එකකින් කරන්න පුලුවන් පොඩි ඩිලිවරි අයිඩියා එකක් දාගෙන යමන්...
    මුහුදු / වැව් මාලූ
    කොස් මදුලු
    එලකිරි
    අයිස්ක්‍රීම්
    නිවසට පැමිණ ඉගැන්වීම්
    කේක් ඩිලිවරි
     

    HmNRazor

    Well-known member
  • මී කිරි පුලුවන් නම් Delivery කරපන්. ඩොටේ පැත්තකින් සුපිරි මීකිරි ගෙන්නලා. කොළඹ Clientsලා සෙට් එකක් හදාගෙන උබ ඩිලිවරි කරපන්. What's app / Telegram වගේ ග්‍රෲප් එකක් වගේ දාගෙන ඕඩර් ටික manage කරපන්.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මුන් කියන ඒවා වලින් ගොඩ යන්න නම් කාලයක් යයි උඹට. හැබැයි යැපෙන්න පුලුවන් වේවි...
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    maxresdefault.jpg