බයික් එකකින් කරන්න පුලුවන් පොඩි ඩිලිවරි අයිඩියා එකක් දාගෙන යමන්...
alihotta Junior member Sep 24, 2008 36 24 8 Gampaha Mar 25, 2021 #1 බයික් එකකින් කරන්න පුලුවන් පොඩි ඩිලිවරි අයිඩියා එකක් දාගෙන යමන්... Reactions: NRTG, Ozone4 and shadow134
Heshan Daminda Well-known member Mar 13, 2009 46,191 1 101,000 113 34 Kalutara Mar 25, 2021 #2 ගෑස් ඩිලිවරි, පත්තර ඩිලිවරි. Reactions: NRTG, Ozone4, shadow134 and 1 other person
Amith0424 Well-known member Oct 27, 2010 14,260 24,417 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Mar 25, 2021 #3 uber eats Reactions: NRTG, Ozone4, shadow134 and 3 others
alihotta Junior member Sep 24, 2008 36 24 8 Gampaha Mar 25, 2021 #4 Ewa hariyanne ne bn Reactions: Ozone4 and Solo Rider
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 25, 2021 #5 BUMPER Reactions: shadow134, Solo Rider and Amith0424
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Mar 25, 2021 #6 කුරියර් එකකට set වෙයන්. නැත්තං dialog, mobitel වගේ එකක ෆෝන් කාඩ් කඩ වලට ගෙනියන එක. Reactions: NRTG, shadow134 and Solo Rider
charitha2011 Well-known member Jan 25, 2011 16,448 1 32,140 113 - උඩරට - Mar 25, 2021 #7 alihotta said: බයික් එකකින් කරන්න පුලුවන් පොඩි ඩිලිවරි අයිඩියා එකක් දාගෙන යමන්... Click to expand... මුහුදු / වැව් මාලූ කොස් මදුලු එලකිරි අයිස්ක්රීම් නිවසට පැමිණ ඉගැන්වීම් කේක් ඩිලිවරි Reactions: NRTG, HmNRazor, fallend and 3 others
alihotta said: බයික් එකකින් කරන්න පුලුවන් පොඩි ඩිලිවරි අයිඩියා එකක් දාගෙන යමන්... Click to expand... මුහුදු / වැව් මාලූ කොස් මදුලු එලකිරි අයිස්ක්රීම් නිවසට පැමිණ ඉගැන්වීම් කේක් ඩිලිවරි
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Mar 25, 2021 #8 bump. Reactions: willpower, fallend, shadow134 and 1 other person
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Mar 26, 2021 #9 මී කිරි පුලුවන් නම් Delivery කරපන්. ඩොටේ පැත්තකින් සුපිරි මීකිරි ගෙන්නලා. කොළඹ Clientsලා සෙට් එකක් හදාගෙන උබ ඩිලිවරි කරපන්. What's app / Telegram වගේ ග්රෲප් එකක් වගේ දාගෙන ඕඩර් ටික manage කරපන්. Reactions: Erzo, NRTG and Voldemort Bro
මී කිරි පුලුවන් නම් Delivery කරපන්. ඩොටේ පැත්තකින් සුපිරි මීකිරි ගෙන්නලා. කොළඹ Clientsලා සෙට් එකක් හදාගෙන උබ ඩිලිවරි කරපන්. What's app / Telegram වගේ ග්රෲප් එකක් වගේ දාගෙන ඕඩර් ටික manage කරපන්.
Anemanda1 Well-known member Aug 30, 2016 3,952 3,001 113 Jul 25, 2021 #10 dashcam ekak helmet eke gahagena padapan. record karala youtube dapan.
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Jul 25, 2021 #11 මුන් කියන ඒවා වලින් ගොඩ යන්න නම් කාලයක් යයි උඹට. හැබැයි යැපෙන්න පුලුවන් වේවි...
Ozone4 Well-known member Aug 26, 2016 3,756 6,018 113 No Where Jul 25, 2021 #12 Bike 1 Wikunapan.. Reactions: Erzo, TCB Rox, NRTG and 1 other person
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,364 113 Jul 25, 2021 #13 Reactions: Erzo, TCB Rox, Ozone4 and 1 other person