බයික් එකට පාට්ස් ටිකක් ගන්න ඕනේ....

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    විහිලු කරනවද ?
    පංචිකාවත්තේ මාලිගාවත්ත පාරේ තියෙන්නේ ඕනා තරම්
    ජපන් නම් ජපන්, ඉන්දියන් නම් ඉන්දියන්... ඕනා තරම්.....
    - ජානක මොටෝර්ස්
    - ගයාන් මොටෝර්ස්.
     
    Pangiri Suda

    Active member
  • Jan 12, 2022
    63
    170
    33
    ආශික් ලන්තය
    විහිලු කරනවද ?
    පංචිකාවත්තේ මාලිගාවත්ත පාරේ තියෙන්නේ ඕනා තරම්
    ජපන් නම් ජපන්, ඉන්දියන් නම් ඉන්දියන්... ඕනා තරම්.....
    - ජානක මොටෝර්ස්
    - ගයාන් මොටෝර්ස්.
    Thanks machan ;););) Much Love
     
    • Haha
    Reactions: wqe123