Pulsar 135ls එකටනම් දාන්නම වෙනවා
මොකද ඒකේ උප්පත්ති දෝෂයක් තියේ
කොච්චර දාන්වද බං..? ඇයි දාන්නෙ..?mama daanne Solitron 150 bottle eka..

Pulsar 135ls එකටනම් දාන්නම වෙනවා
මොකද ඒකේ උප්පත්ති දෝෂයක් තියේ
බයික් එකට petrol ගහද්දි ඇයි 2t දාන්න ඕන..?
Company එකෙන් එහෙම කියල නෑ නේද...?
දැම්මොත් තියන සෙතේ මොකක්ද..?![]()