බයික් එකට 2t ඕනෙමද..?

infotnm

Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    බයික් එකට 2t ඕනෙමද..?

    බයික් එකට petrol ගහද්දි ඇයි 2t දාන්න ඕන..?
    Company එකෙන් එහෙම කියල නෑ නේද...? :confused:
    දැම්මොත් තියන සෙතේ මොකක්ද..? :confused::confused:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113
    Pulsar 135ls එකටනම් දාන්නම වෙනවා
    මොකද ඒකේ උප්පත්ති දෝෂයක් තියේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    බයික් එකට petrol ගහද්දි ඇයි 2t දාන්න ඕන..?
    Company එකෙන් එහෙම කියල නෑ නේද...? :confused:
    දැම්මොත් තියන සෙතේ මොකක්ද..? :confused::confused:

    nothing other than carbon build up in head. our patrol is more than oily
     
    මලකඩයා අවුරුදු ගාන්කට කලින් මෙකෙ උන්ට ලනුවක් දුන්නා

    එකට කොටින්ම gt කාරයත් අහුවෙලා උගෙබ්පල්සර් එකටඩ්ගාන් හුකො ගත්තා

    උබලා ඔය ගොන් වැඩෙ කරන්න එපා