බයික් එකෙන් බිමට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    කොහෙද බං බම්ප් උනේ... පෙරේතය පොලේ ගැහුවා වගේ වින්ඩ්ස්ක්රීන් එකත් කුඩු කරගෙන බොනට් එක උඩට පත බෑවුනා මිසක් 😂

    *ෆෙන්ඩර් එකේ වැදිල වින්ඩ්ස්ක්රීන් එකත් කුඩු කරගෙන බොනට් එක උඩට
     
    • Like
    Reactions: malakadss

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Policiye kena colour light pattern eka maru karanawa hari mona hari karanawa.
    U ena patta green tibila ekaparata red wela car ekata green watenawa .
    Mata pena vidiyata 🤔
    Yes thought the same

    නැහැනේ බන්
    පොලිස් කාරය ස්විච් එක දාල පොඩි වෙලාවක් ඉඳලනේ මූ දාන්නෙත්, අනික හෙන හිමීට දැම්මෙ
    පාරෙ ආපු අනික් වෑන් එක බයික් එකට කලින් ගොඩක් ඇවිල්ලත් ගානට නතර කරගන්නවා පේනවානේ, ඒ වාහනේ නතර කරලත් බයික් එක ඇවිත් වදින්නෙ ගොඩක් පස්සෙ නේ, බයික් කාරයට නතර කරන්න කිසිම අවධානයක් තිබිලා නෑ වගේනේ, ස්ලෝ වෙන්නෙවත් නැහැනේ
    අනිවා වෙන අවධානෙකින් ඇවිත් වදින්නෙ.
     
    • Like
    Reactions: malakadss

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    න්
    Policiye kena colour light pattern eka maru karanawa hari mona hari karanawa.
    U ena patta green tibila ekaparata red wela car ekata green watenawa .
    Mata pena vidiyata 🤔


    නෑ බං ඔතන තැබිලි වැටෙනවා.. ඒකයි වෙන්නෙ.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Policiye kena colour light pattern eka maru karanawa hari mona hari karanawa.
    U ena patta green tibila ekaparata red wela car ekata green watenawa .
    Mata pena vidiyata 🤔

    පිස්සුද බං... එහෙම නෑ... පොලිසියේ එකා කරන්නේ ඔතන කලර් ලයිට් පැති දෙකට මාරු වෙන වෙලාව මැනුවල් චේන්ජ් කරන එක විතරයි.... අනික් දේවල් වෙන්නේ සාමාන්‍ය විදිහටම තමා... එහෙම නැතුව පොලිසියේ එකා මේන් රෝඩ් එකේ කොළ පාට වැටිලා තියෙද්දී අනික් පාරෙන් එන උන්ටත් කොළ වැටෙන විදිහට කලර් ලයිට් චේජ් කළා නෙවෙයි. එහෙම කරන්න බෑ....
     
    • Like
    Reactions: UKKU PUTHA