බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා...

LegendWarrior

Active member
  • Nov 23, 2017
    334
    189
    43
    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා.. ගලවන්න ට්‍රයි කලා හරියන්නේ නෑ..
    මේකට මොකද කරන්නේ... වෙන ඇනයක් වෙල්ඩින් කලොත් පුලුවන් වෙයිද ?‍
    bajaj 125m ekak
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    ඔව් වෙන ඇණයක් පාහන්න. හැබැයි පාහනකොට බොහොම පරිස්සමෙන්. මොකද කේස් එක පුපුරන්න පුළුවන් අසමාන විදියට රත් වෙනකොට.. එන්ජින් කේස් එක ඇළුමිනියම්, ඔයිල් ඇණේ වානේ. ප්‍රසාරණය වෙන්නෙ වෙනස් විදියට. නට් එකක් පාස්සලා ගලවල අලුත් ඇණයක් දාන එක තමා සුදුසු.
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43
    :yes: 10nut ekak veldin karanan hari

    welding karana eka aulk ndd machan methana engine eka gawa.. man gawa plant ekak thiyenawa.. karanna bayai mata...
    ඔව් වෙන ඇණයක් පාහන්න. හැබැයි පාහනකොට බොහොම පරිස්සමෙන්. මොකද කේස් එක පුපුරන්න පුළුවන් අසමාන විදියට රත් වෙනකොට.. එන්ජින් කේස් එක ඇළුමිනියම්, ඔයිල් ඇණේ වානේ. ප්‍රසාරණය වෙන්නෙ වෙනස් විදියට. නට් එකක් පාස්සලා ගලවල අලුත් ඇණයක් දාන එක තමා සුදුසු.

    Eka thama machan matath prashne aulak nadda kiyana eka ... man gawa plant ekak nam thiyenawa.. mata habai bayai oya wade karanna.. engine ekata monawahari unoth okkotama hapan hinda
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    welding karana eka aulk ndd machan methana engine eka gawa.. man gawa plant ekak thiyenawa.. karanna bayai mata...

    Eka thama machan matath prashne aulak nadda kiyana eka ... man gawa plant ekak nam thiyenawa.. mata habai bayai oya wade karanna.. engine ekata monawahari unoth okkotama hapan hinda
    එක්කො හොඳට රත් වෙන්න පැදලා පාහන්න තියෙන්නෙ. නැත්නම් බ්ලෝටෝච් එකකින් රත් කරල පාහන්න.
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43
    එක්කො හොඳට රත් වෙන්න පැදලා පාහන්න තියෙන්නෙ. නැත්නම් බ්ලෝටෝච් එකකින් රත් කරල පාහන්න.

    hodata padala apu welawak passuwoth aulk naha kiyalada machan uba kiyanne... risk eka kochcharak wageda
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    hodata padala apu welawak passuwoth aulk naha kiyalada machan uba kiyanne... risk eka kochcharak wageda
    Relatively අඩුයි. සමහරවිට නිකන් කූල් පිට පෑස්සුවත් අවුලක් වෙන එකක් නෑ. But චාන්ස් ගන්න බෑනේ. ඔතනින් පිපිරුවොත් එන්ජිමම මස් කරන්න වෙනව ඕක හදන්න. පැදපු වෙලාවක නට් එකක් පාස්සල ගලවගනිං. නට් එකේ මැද හිලෙන් වෙල්ඩින් කරලා
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43
    Relatively අඩුයි. සමහරවිට නිකන් කූල් පිට පෑස්සුවත් අවුලක් වෙන එකක් නෑ. But චාන්ස් ගන්න බෑනේ. ඔතනින් පිපිරුවොත් එන්ජිමම මස් කරන්න වෙනව ඕක හදන්න. පැදපු වෙලාවක නට් එකක් පාස්සල ගලවගනිං. නට් එකේ මැද හිලෙන් වෙල්ඩින් කරලා

    ehema kaarannam machan.. thank you ah .. nut eka ganna thiyenawaada kade oil nut
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා.. ගලවන්න ට්‍රයි කලා හරියන්නේ නෑ..
    මේකට මොකද කරන්නේ... වෙන ඇනයක් වෙල්ඩින් කලොත් පුලුවන් වෙයිද ?‍
    bajaj 125m ekak
    Tig Welding or Mig wendng walin Nut Ekak Passa ganna. eken paassanakota heat wenne nehe. Arc Welding or gas welding use karanna epa
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43
    Tig Welding or Mig wendng walin Nut Ekak Passa ganna. eken paassanakota heat wenne nehe. Arc Welding or gas welding use karanna epa
    man gawa thiyenne arc ekak ... rath wenawa machan passana thana ambaneta
    ...case weida engine ekata...
    ඔව් තියෙනව. හොඳ බයික් පාට්ස් කඩ වල ඒජන්ට්ල ගාව තියෙන්නෙ

    elakiiri machan.. anayak aran awillama try karala balanwa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,927
    113
    Gampaha
    පාස්සන්න කලින් බලන්න. ඇණේ ගොඩක් වෙලාවට එන්නෙ ඇළුමීණියම් වෙන්න පුලුවන්...

    1.ලොක් අඬුවකින් අල්ලල ගලවන්න ට්‍රයි කරන්න...

    2. කරකැවෙන පැත්තට කපන කටුවක්, පරණ ෆ්ලැට් ණියණක් තියල මිටියෙන් තට්ටු කරල බලන්න

    3. එහෙම බැරිනං, ඇණේ දෙපැත්තක් ග්‍රයින්ඩ් කරල ෆේස් කරල, ස්පැනර් එකකින් හරි ලොක් අඬුවකින්ම හරි අල්ලන්න...

    4. එහෙමත් නැත්තං ඇණේ හෙඩ් එක පොඩි කටුවකින් විදල විදුමට හරියන එක්ස්ට්‍රෑක්ටර් ටූල් එකක් පාවිච්චි කරල ගලවන්න පුලුවන්. පට්ටලේකට හරි ගැරේජ් එකකට හරි ගියොත් කරගන්න පුලුවන්.....

    පස්සෙ වෙන ඇණයක් දාන්න.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1659281228307.png

    මේ වගේ නේද නට් එක ඕක මහ වදයක් box කැල්ලක් නැතුව ගලවන්න එපා හොදට තිබ්බත් ඕක ඇලුමිනියම් .එන්ජිම රත් උන වෙලාවක ගලවන්න box කෑල්ලකින් පොඩි තට්ටුවක් දාල size එක 18 ද කොහෙද එන්නේ
     
    • Like
    Reactions: PHBhagya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    View attachment 180376
    මේ වගේ නේද නට් එක ඕක මහ වදයක් box කැල්ලක් නැතුව ගලවන්න එපා හොදට තිබ්බත් ඕක ඇලුමිනියම් .එන්ජිම රත් උන වෙලාවක ගලවන්න box කෑල්ලකින් පොඩි තට්ටුවක් දාල size එක 18 ද කොහෙද එන්නේ
    මේක එන්නේ එන්ජිමේ පැත්තකින් නේද? මට ක්ලික් උනේ නෑනෙ. මගෙ එකේ නම් වානෙ ඇණයක් තියෙන්නෙ එන්ජිම යටින්. ඇළුමිනියම් වොෂර් එකක් දාල
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    යකෝ ඇනේ ගලවන්න හදලා ඇනේ පොට ගියපුවම ඔහොම වෙන්නේ. ඔය ඇනේට ටිකක් ලොකු ඇණයක් බස්ස්පන්
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    එක්කො හොඳට රත් වෙන්න පැදලා පාහන්න තියෙන්නෙ. නැත්නම් බ්ලෝටෝච් එකකින් රත් කරල පාහන්න.
    hama huttama passananna :lol: , arc welader eken battery charge karapu legend
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43
    පාස්සන්න කලින් බලන්න. ඇණේ ගොඩක් වෙලාවට එන්නෙ ඇළුමීණියම් වෙන්න පුලුවන්...

    1.ලොක් අඬුවකින් අල්ලල ගලවන්න ට්‍රයි කරන්න...

    2. කරකැවෙන පැත්තට කපන කටුවක්, පරණ ෆ්ලැට් ණියණක් තියල මිටියෙන් තට්ටු කරල බලන්න

    3. එහෙම බැරිනං, ඇණේ දෙපැත්තක් ග්‍රයින්ඩ් කරල ෆේස් කරල, ස්පැනර් එකකින් හරි ලොක් අඬුවකින්ම හරි අල්ලන්න...

    4. එහෙමත් නැත්තං ඇණේ හෙඩ් එක පොඩි කටුවකින් විදල විදුමට හරියන එක්ස්ට්‍රෑක්ටර් ටූල් එකක් පාවිච්චි කරල ගලවන්න පුලුවන්. පට්ටලේකට හරි ගැරේජ් එකකට හරි ගියොත් කරගන්න පුලුවන්.....

    පස්සෙ වෙන ඇණයක් දාන්න.

    man wadiya thattu karnna giye naha machan .. gahanna karanna giye naha.. pota giyoth ehema okkotama wada karadayak hinda...
    ...

    lock aduwak danna amarui thiyena thanaath ekka.. grinder eken karana wade karala balannam machan.. ekath karanna puluwan weid kiyala sakai asse thiyena hinda.. paththen thiyenne ...

    View attachment 180376
    මේ වගේ නේද නට් එක ඕක මහ වදයක් box කැල්ලක් නැතුව ගලවන්න එපා හොදට තිබ්බත් ඕක ඇලුමිනියම් .එන්ජිම රත් උන වෙලාවක ගලවන්න box කෑල්ලකින් පොඩි තට්ටුවක් දාල size එක 18 ද කොහෙද එන්නේ

    ow bn aluminium ekak thiyenne ..
    යකෝ ඇනේ ගලවන්න හදලා ඇනේ පොට ගියපුවම ඔහොම වෙන්නේ. ඔය ඇනේට ටිකක් ලොකු ඇණයක් බස්ස්පන්

    pota gihin naha bn ... round wela thiyenne
    ------ Post added on Aug 1, 2022 at 1:32 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,927
    113
    Gampaha
    View attachment 180376
    මේ වගේ නේද නට් එක ඕක මහ වදයක් box කැල්ලක් නැතුව ගලවන්න එපා හොදට තිබ්බත් ඕක ඇලුමිනියම් .එන්ජිම රත් උන වෙලාවක ගලවන්න box කෑල්ලකින් පොඩි තට්ටුවක් දාල size එක 18 ද කොහෙද එන්නේ
    ඔවු බොක්ස් නැතුව ගලවන්න ගියාම තමයි ස්ලිප් කරන්නෙ...
     
    • Like
    Reactions: Walter White