බයික් එකේ අවුලක්....දන්න කියන කෙනෙක් උදවු කර&#

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර

    අඩේ මාර සීන් එක බන්ලා.....
    මගේ ලග suzuki GN තියෙන්නේ එකක්...අරගෙන අවුරුදු 3ක් විතර වෙනවා...අද මන් බලනකොට side කප් එක යටින් පෙට්‍රල් බින්දු බින්දු වැටෙනවා..බිමත් ටිකක් පෙට්‍රල් තිබුනා.කප් එක ගලවලා බලනකොට පෙට්‍රල් වැටෙන්නේ එයාර් ‍ෆිල්ටර් එක යටින්.මන් ගෙදර ඇවිත් ගලවලා බැලුවා. එයාර් ‍ෆිල්ටර් එක පෙට්‍රල් වලින් ටිකක් පෙගිලා.

    ff_zpstpwxjefi.jpg

    (මේක)
    ඒක හයි වෙන තැන පෙට්‍රල් ටිකක් එකතුවෙලා.....
    preview_zps7fneuagb.png

    මල කෙලියයි බන්.....මේ මොකක්ද වෙලා තියෙන්නේ???? :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුලින්ම පෙට්‍රල් ටැප් එක වහපන්.

    බය වෙන්න දෙයක් නෙමේ. කාබ් එකේ ෆ්ලෝට් නීඩ්ල් එකේ රොඩු කෑල්ලක් හිරවෙලා ඔය. නීඩ්ල් එක හරියට සීට් වෙන්නෙ නැතුව පෙට්‍රල් ඇවිත් කාර්බ් එක ෆ්ලඩ් වෙනව.

    X001-Y014.jpg

    CarbBottomweb.jpg

    ඕකෙ කාබ් එක බයික් එකේම තියාගෙන යට පියන ගලවලත් වැඩේ කරගන්න පුලුවන් පොඩ්ඩක් ප්‍රැක්ටිස් එක තියනවනම්.

    නැත්නම් කාර්බ් එක ගලවල එලියට අරන් යට පියන ගලවල නීඩ්ල් එක සෙට්වෙන තැන සුද්දයක් දාන්න. ඒ වගේම අනිවාර්යෙන් කාබ් එකට පෙට්‍රල් එන බටෙටත් පිඹල හරි හුලං අල්ලල හරි ඒක ඇතුලෙත් මොකුත් නෑ කියල ෂුවර් කරගන්න.

    කලින් ගලවල නැත්නම් ගැරෙජ් එකටම යන්න පොඩි වැඩක් තියෙන්නෙ.:)
     
    elakiri kollo....wade goda...thanx wewaaaa......:):):):):):):)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes: