බයික් එකේ දුම් පරීක්ශාව

dier

Banned
May 12, 2016
90
7
0
බයික් එකේ දුම් පරීක්ශාව

මචංලා.. කලින් දවසේ දුම් පරීකශාවට ගිහිල්ලා බයික් එක ෆේල් උනා.. පස්සේ අපේ බාප්පගේ පුතා මට කිව්වට සයිලන්සර් එකට පුළුන් පිරෙව්වම කාබන් ඔක්කොම පුළුන් වලින් වලින් ෆිල්ටර් වෙනවා එතකොට දුම් පරීකශාව පාස් වෙනවා කියල..
මම ඊට පස්සේ කොට්ටයක් ඉරලා සයිලන්සර් එකට පුළුන් පිරෙව්වා..ඊට පස්සේ.ස්ටාර්ට් කරාම බුහුක් බුහුක් බුහුක් ගාල අමුතු සද්දයක් එන්න ගත්ත..
දුම් පරීකශාවට ගියාම සයිලන්සර් එකෙන් හරියට දුම් එන්නෙත් නෑ අමුතු සද්දෙකුත් එනව කියල කූරක් දාල සයිලන්සර් එක හාරද්දි පොඩ්ඩ පොඩ්ඩ පුළුන් එලියට ආව..
උන් මට කිව්ව මේක පුළුන් වලින් පුරෝලනේ මේ ටික අයින් කරං ආයෙ එන්න කියල දුම් පරීක්ශාවට..
මම අද දවසම ට්‍රයි කලා ට්‍රයි කලා පුළුන් ටික එලියට ගන්න බෑ ගුලි ගුලි ඇතුලට රිංගෙව්ව හින්ද..

කවුරුහරි මට කියපං සයිලන්සර් එක කපන්නේ නැතුව මේ ටික එලියට ගන්නේ කොහොමද කියල..
උඹල දුම් පරීක්ශාවට ගිහිල්ලා ඇවිල්ලා සයිලන්සර් එකට පුරෝපු පුළුන අයින් කරන්නේ කොහොමද?
 

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බාප්පගෙ පුතා එක්ක ඇවිල්ල ඔළුව අතගාල සයිලන්සරේ උකේ ගහපන්. ගහල රේස් කරපන් ඌව.
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    උඹ නේද අර අතේ කැක්කුමට අසමෝදගම් බීපු එකා...fake අනාතය...:lol::lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඕකේ ඇතුලේ හිටන් පුලුන් ඇති යකෝ. තෝ නම් මහා මෝඩයෙක්. කරන්න තියෙන්නේ පෙට්‍රල් ටිකක් ඇතුලට දාලා ගිනි කූරක් ගහපන්. ඒත් බුහුක් බුහුක් බුහුක් සද්දෙ එනවනම් අරූට එන්න කියලා සයිලන්සරේ උගේ පුකේ ගහලා රේස් කරලා බලාපන්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕකේ ඇතුලේ හිටන් පුලුන් ඇති යකෝ. තෝ නම් මහා මෝඩයෙක්. කරන්න තියෙන්නේ පෙට්‍රල් ටිකක් ඇතුලට දාලා ගිනි කූරක් ගහපන්. ඒත් බුහුක් බුහුක් බුහුක් සද්දෙ එනවනම් අරූට එන්න කියලා සයිලන්සරේ උගේ පුකේ ගහලා රේස් කරලා බලාපන්.

    :lol::lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සයිලන්සරේ ගලවලා ඉන්ලට් එක පැත්තෙන් හයිප්‍රේශර් හුලං පාරක් අල්ලලා බලපන්.