බයික් එකේ දුම් පරීක්ශාව
මචංලා.. කලින් දවසේ දුම් පරීකශාවට ගිහිල්ලා බයික් එක ෆේල් උනා.. පස්සේ අපේ බාප්පගේ පුතා මට කිව්වට සයිලන්සර් එකට පුළුන් පිරෙව්වම කාබන් ඔක්කොම පුළුන් වලින් වලින් ෆිල්ටර් වෙනවා එතකොට දුම් පරීකශාව පාස් වෙනවා කියල..
මම ඊට පස්සේ කොට්ටයක් ඉරලා සයිලන්සර් එකට පුළුන් පිරෙව්වා..ඊට පස්සේ.ස්ටාර්ට් කරාම බුහුක් බුහුක් බුහුක් ගාල අමුතු සද්දයක් එන්න ගත්ත..
දුම් පරීකශාවට ගියාම සයිලන්සර් එකෙන් හරියට දුම් එන්නෙත් නෑ අමුතු සද්දෙකුත් එනව කියල කූරක් දාල සයිලන්සර් එක හාරද්දි පොඩ්ඩ පොඩ්ඩ පුළුන් එලියට ආව..
උන් මට කිව්ව මේක පුළුන් වලින් පුරෝලනේ මේ ටික අයින් කරං ආයෙ එන්න කියල දුම් පරීක්ශාවට..
මම අද දවසම ට්රයි කලා ට්රයි කලා පුළුන් ටික එලියට ගන්න බෑ ගුලි ගුලි ඇතුලට රිංගෙව්ව හින්ද..
කවුරුහරි මට කියපං සයිලන්සර් එක කපන්නේ නැතුව මේ ටික එලියට ගන්නේ කොහොමද කියල..
උඹල දුම් පරීක්ශාවට ගිහිල්ලා ඇවිල්ලා සයිලන්සර් එකට පුරෝපු පුළුන අයින් කරන්නේ කොහොමද?