බයික් එකේ පොතට කෙලවිය

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    බයික් එකේ පොත නැතිවෙලා මචන්ලා :sleep: :sleep:
    හොයන්න තියන හැම තැනම හෙවුවා..

    බයික් එක මගේ නමට ට්‍රාන්ස්ෆර් කරලා තිබුනෙත් නෑ..
    දැන් ආදායම් බලපත්‍රය එක්ස්පයර් වෙලා හදාගන්න විදියක් නෑ 😖😖

    මට මොකක්ද තියන සොලූෂන් එක උඹල දන්න විදියිට කියපල්ලා..??
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    Bike eke pothe photo Ekak hari thiyenawada
    Ehenam online adayam shatike ganna puluwan. Emission test ekatath original potha illanawa
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මට මොකක්ද තියන සොලූෂන් එක උඹල දන්න විදියිට කියපල්ලා..??

    හොයපන්, අම්මගෙ රෙද්ද අස්සෙ ඉඳන් හොයපන්.

    පොත නැත්තම් ඇප්ලයි කරාම හම්බෙන්නෙ ඩුප්ලිකේට් පොතක්. වාහනෙ වැලියු එක අඩු වෙනවා. උඹට ඒක කරන්නත් බෑ, උඹ නෙමෙ ඕනර්.

    ප.ලි.
    එකෝ ටෙස්ට් එක නම් පරන එක තියෙ නම් ඒකෙ චැසි නම්බර් වලටම එකම කොම්පැනි එකෙන් නම් ටෝක් කරල ශේප් එකේ කරගන්න පුලුවන් වෙයි.

    ලයිසන්ස් එකත් කාක්කෙක් ලව්ව පුලුවන් වෙයි කොලොම්බො නම්. පොත රට ගියා වගේ ටොම්බ පචේකුයි සල්ලියි ලෑස්ති කරගනින්.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    බයික් එකේ පොත නැතිවෙලා මචන්ලා :sleep: :sleep:
    හොයන්න තියන හැම තැනම හෙවුවා..

    බයික් එක මගේ නමට ට්‍රාන්ස්ෆර් කරලා තිබුනෙත් නෑ..
    දැන් ආදායම් බලපත්‍රය එක්ස්පයර් වෙලා හදාගන්න විදියක් නෑ 😖😖

    මට මොකක්ද තියන සොලූෂන් එක උඹල දන්න විදියිට කියපල්ලා..??
    ඒ වගේ ඩොකියුමන්ට් අල්මාරියෙ ලාච්චුවක දාල තියපං තැන තැන දාන්න එපා උබ ඕනව දන්නවනං අවුලක් නෑ පොරට තමා ඩුප්ලිකේට් පොත යන්නෙ
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    උස්සපු එකක් නෙවෙයි නේද? :giggle:
    නෑ මචන් ලෙටර් වල ඉදන් ඔක්කොම තියනවා පදින වාහනේ බන්

    ඒ වගේ ඩොකියුමන්ට් අල්මාරියෙ ලාච්චුවක දාල තියපං තැන තැන දාන්න එපා උබ ඕනව දන්නවනං අවුලක් නෑ පොරට තමා ඩුප්ලිකේට් පොත යන්නෙ
    එහෙම කරලා තිබ්බේ ෆයිල් කරලා ගිය අවුරැද්දේ බලපත්තරේ ගන්න පොත එලියට ගතපු ගමන් දාලා නැ ෆයිල් එකට ආපහු කොහේද කියල මතක නැ
    ------ Post added on Jul 26, 2024 at 1:22 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    නෑ මචන් ලෙටර් වල ඉදන් ඔක්කොම තියනවා පදින වාහනේ බන්
    Duplicate ganna puluwan registered owner ta witharai. Eco eka nam katha karala shape karaganna puluwan. Eeth copy ekak ona. Online revenue license gattath yanne registered adress ekata
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    හොයපන්, අම්මගෙ රෙද්ද අස්සෙ ඉඳන් හොයපන්.

    පොත නැත්තම් ඇප්ලයි කරාම හම්බෙන්නෙ ඩුප්ලිකේට් පොතක්. වාහනෙ වැලියු එක අඩු වෙනවා. උඹට ඒක කරන්නත් බෑ, උඹ නෙමෙ ඕනර්.

    ප.ලි.
    එකෝ ටෙස්ට් එක නම් පරන එක තියෙ නම් ඒකෙ චැසි නම්බර් වලටම එකම කොම්පැනි එකෙන් නම් ටෝක් කරල ශේප් එකේ කරගන්න පුලුවන් වෙයි.

    ලයිසන්ස් එකත් කාක්කෙක් ලව්ව පුලුවන් වෙයි කොලොම්බො නම්. පොත රට ගියා වගේ ටොම්බ පචේකුයි සල්ලියි ලෑස්ති කරගනින්.
    ඩුබ්ලිකේට් අවුලක් නැ මට පදින්න දියෙන බයික් එක විකුනන්න කොහෙත්ම අවස්ය නෑ

    Duplicate ganna puluwan registered owner ta witharai. Eco eka nam katha karala shape karaganna puluwan. Eeth copy ekak ona. Online revenue license gattath yanne registered adress ekata
    registerd eka Kurunegala machan Company ekak eka wenne nethi wedak
    ------ Post added on Jul 26, 2024 at 1:24 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    ඩුබ්ලිකේට් අවුලක් නැ මට පදින්න දියෙන බයික් එක විකුනන්න කොහෙත්ම අවස්ය නෑ
    Thawa hoyapan kollo. Ooka amba wahak. Hadisiye wath hambunoth ikmanata transfer karaganin. Owner maru wenakam bike eka umbe nenei

    Ai ban minissu poth transfer karaganna baya? Ada dawasata ahapu deweni eka open paper awuruddakata wada thiyan idala
    ------ Post added on Jul 26, 2024 at 1:26 PM
     
    • Like
    Reactions: vali aththa

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,245
    938
    113
    ade matath thiyenwa ohoma pulsar ekak, aiya pedapu bike eka, eyage namata nemei thibune eyage yaluwekge namata, den un denna tharahai
    uta bike adalama nethi porak, mm nikan thiyena nisa aurudu 4kata passe bike eka keli dala heuwa, 100,000/- witara giya, Aiya kiyanawa CR eka eya langa den nethilu, duplicate ekak gannath beaaruge namata thiyena nisa.. mage salli ....:sorry:
     
    Samahara kariyo transfer awurudda pannama denne nathuwa innawa ban. Ka athe giyath nadu dalawath ganna ba. Uu bike eka horakam kala kiyala entry ekak dammoth sallith na bike ekath na dawasak hari hireth inna ona
     
    • Like
    Reactions: corp

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ade matath thiyenwa ohoma pulsar ekak, aiya pedapu bike eka, eyage namata nemei thibune eyage yaluwekge namata, den un denna tharahai
    uta bike adalama nethi porak, mm nikan thiyena nisa aurudu 4kata passe bike eka keli dala heuwa, 100,000/- witara giya, Aiya kiyanawa CR eka eya langa den nethilu, duplicate ekak gannath beaaruge namata thiyena nisa.. mage salli ....:sorry:

    තනි බොරුවනෙ බන්. උඹට ඕක කෑලි වලට දුන්නත් ඔය ගාන කවර්. නිකන් කතන්දර කියනවා.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,245
    938
    113
    තනි බොරුවනෙ බන්. උඹට ඕක කෑලි වලට දුන්නත් ඔය ගාන කවර්. නිකන් කතන්දර කියනවා.
    yako pusar 180 bike ekak , W number, nikan dirana nisa mam eyagen ahanne nethiwa garrage denma dirana nisa..
    U eke battery eke idan, carblator ehema aluthen dala heduwa, tawa keli kipayakma denma , tyre denma dirala nisa, paint kala, tank eka stiker kala, anuu gaanak giyam den padinna puluwan , hodata lassanata thiyenawa, den ban 100,000ta mehema bike ganna bea, ekai heduwe, umba keewa wage keli walata denna wenne, aiya denawata kemathi nethiwa athi, eya colombo inne. im kandy
     
    පොත නැත්තම් කරනන දෙයක් නෑනෙ. යකඩ ගොඩක් තමා.
     
    ලාබ වැඩක් කියන්නද, හැබැයි යාළුව (දැන් තරහ කාරය) කේස් එකක් නොදානකම් විතරයි
     
    kiyapan,