බයික් එකේ පොත Help

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මගේ බයික් එකේ පොතේ එන්ජින් නම්බර් එකේ එක අකුරක් වැරදියට තියෙන්නේ. මේක හදා ගන්නේ කොහොමද ??? Pls help me...
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    GN එකක්. 2011 රත්නපුරේ khaleel Motors එකෙන් ගත්තේ. මේ පාර දුම් වාර්තාව ගන්න ගිය වෙලේ අහු උනේ. 27 එන්න ඕනි එකට 2T කියලා තියෙන්නේ.

    Thankz

    ubada registration eka kare? second handnam gaththa thanatama kiyapan. owa maha leda wada
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    untama danma kiyapan. uba owa hadanna yanna epa

    untama kiyala karagaththa haki. ba kiwwoth import document wala copy set ekak illapan uba gihin karaganna kiyala. ubata import doc dunnoth import cost eka ahuwena nisa unma karala dey. but potha apahu gennakan ube risk eka. pothath nathi unoth
    thnkz bn
    koikatath mulinma un gaawata gihin balanawa :yes::yes:
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    Umba rmv. Ekata gihin hadaganin ban
    Loku seen ekak naa
    Mage hornet eke cb250 wenuwata cbz50
    Tibbe, unge mistake
    කොහොමද බන් කර ගත්තේ
    එතන වැඩේ වෙන හැටි පොඩ්ඩක් කියපන්කෝ