බයික් එකේ යද්දී...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    Digital eka plastic thamai enne ubata thiyenne 1900 baraganan wala ekakda ?:oo:. oka aluth kara ganin danma.:oo:

    අයියෝ බන්, උබ කියන්නේ driving ලයිසන් එක ගැන, මං කියන්නේ බන් බයික් එකේ අදායම් බලපත්‍රය, ඔන්න සිංහලෙන්ම කිව්වා
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මචංලා බයික් එකේ යද්දී ලයිසන් ඉන්ෂුවරන්ස් එහෙම දාගෙන යන්න, වතුර යන්නේ නැති ගැජට් එකක් නැද්ද? බයික් එකටම හයිකරන්න පුළුවන් පොඩි කන්සෝල් බොක්ස් එකක් වගේ? වැඩිය ලොකු නැති පොඩි එකක් වෙන්න ඕනේ... හොයලා දියල්ලකෝ...​
    අයියෝ බන්, උබ කියන්නේ driving ලයිසන් එක ගැන, මං කියන්නේ බන් බයික් එකේ අදායම් බලපත්‍රය, ඔන්න සිංහලෙන්ම කිව්වා

    LOL bn okata Sinahlen kiyanne "Vehicle Revenue License" kiyala.
    nikamma "
    ලයිසන් ඉන්ෂුවරන්ස්" kiyala kiwwama man hithuwe bike driving license gana kiyanawai kiyala.:rofl:

    Ithin yodayo oka laminating kara gaththanan iwaraine:rofl::oo:.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    LOL bn okata Sinahlen kiyanne "Vehicle Revenue License" kiyala.
    nikamma "
    ලයිසන් ඉන්ෂුවරන්ස්" kiyala kiwwama man hithuwe bike driving license gana kiyanawai kiyala.:rofl:

    Ithin yodayo oka laminating kara gaththanan iwaraine:rofl::oo:.

    අදමයි ඇහුවේ :lol::lol::lol:

    එව්වයින් මෙව්වයින් වැඩක් නැ, ලමිනේටින්ග් කරන්න බැ, දාගෙන යන්න එකක් ඕනේ බන්, නැතුව හරියන්නේ නැ රෙද්ද :angry:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    අදමයි ඇහුවේ :lol::lol::lol:

    එව්වයින් මෙව්වයින් වැඩක් නැ, ලමිනේටින්ග් කරන්න බැ, දාගෙන යන්න එකක් ඕනේ බන්, නැතුව හරියන්නේ නැ රෙද්ද :angry:

    man nam laminating karala purse eke dann yanne "thin laminating" eka thama hari yanne.:yes: godak aya laminating karala purse eke thamai dan yanawa.:cool:
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    ural-trike_imagesia-com_q5aa_large.jpg
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    man nam laminating karala purse eke dann yanne "thin laminating" eka thama hari yanne.:yes: godak aya laminating karala purse eke thamai dan yanawa.:cool:

    වදේ බන් එතකොට, පර්ස් එකේ සල්ලි, කාඩ් ටිකයි ඇරෙන්න අනම් මනම් තියාගන්න මන් කැමති නැ බන්, පර්ස් එක නැති උනොත් සබ්බ සකලමනාවම ලොස්ට්, මුන් මේවා හදද්දී පොඩි දෙයක් දාගෙන යන්න තැනක් හදන්නේ නැනේ, ස්කුටර් වලට විතරයි ඒකත් ශික්
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    වදේ බන් එතකොට, පර්ස් එකේ සල්ලි, කාඩ් ටිකයි ඇරෙන්න අනම් මනම් තියාගන්න මන් කැමති නැ බන්, පර්ස් එක නැති උනොත් සබ්බ සකලමනාවම ලොස්ට්, මුන් මේවා හදද්දී පොඩි දෙයක් දාගෙන යන්න තැනක් හදන්නේ නැනේ, ස්කුටර් වලට විතරයි ඒකත් ශික්

    මොකද්ද බන් බයික් එක ? bajaj එවටනම් අර පිටි පස්සෙන් හයිකරන්න පුළුවන් පෙට්ටියක් සෙට් කරන්න පුළුවන් නැත්නම් පෙට්රෝල් ටැංකියට සෙට් කරන්න පුළුවන් බෑග් එකක් තියෙනවනේ.
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    රෝල් කරලා සයිලන්සරේට බස්සපන්
    හැබැයි පොලිසියෙන් ඇල්ලුවොත්
    පොලිස්කාරයව දැනුවත් කරලා ලයිසන් එක ගන්න නැවියන්
    නැත්තම් පොලිස්කාරයා වරදවා වටහාගෙන කලිසම ගලවන් ලෑස්ති වෙන්න බැරි නැහැ
    :baffled:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මේක බයික් එකේ සයිලන්සරේට හයි කරාම හරිද බන්? :rofl:

    හයියෝ සන්සාරේ....
    මේක දැකලා හිනා ගිහින් තව ටිකෙන් ලඟ හිටපු ඇන්ටිගෙන් DSI පාවහන් පාරක් කනවා ලෙසටම.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මොකද්ද බන් බයික් එක ? bajaj එවටනම් අර පිටි පස්සෙන් හයිකරන්න පුළුවන් පෙට්ටියක් සෙට් කරන්න පුළුවන් නැත්නම් පෙට්රෝල් ටැංකියට සෙට් කරන්න පුළුවන් බෑග් එකක් තියෙනවනේ.

    බජාජ් තමයි බන්, පෙට්ටි හයිකරාම පොලිස් බයික් වගේ, අනික පිට්පස්සේ යන කෙනාට කරදරයිනේ බන්, ටැංකියට බැග් එක හයිකරාම කැතයි :baffled:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Uba oka bike eke tiyala Mokek hari bike eke issuwoth uta lesi apahu ubata call kara kara wada denna wena ekak na license eka illala ..