Digital eka plastic thamai enne ubata thiyenne 1900 baraganan wala ekakda ?. oka aluth kara ganin danma.
![]()
අයියෝ බන්, උබ කියන්නේ driving ලයිසන් එක ගැන, මං කියන්නේ බන් බයික් එකේ අදායම් බලපත්රය, ඔන්න සිංහලෙන්ම කිව්වා
Digital eka plastic thamai enne ubata thiyenne 1900 baraganan wala ekakda ?. oka aluth kara ganin danma.
![]()
මචංලා බයික් එකේ යද්දී ලයිසන් ඉන්ෂුවරන්ස් එහෙම දාගෙන යන්න, වතුර යන්නේ නැති ගැජට් එකක් නැද්ද? බයික් එකටම හයිකරන්න පුළුවන් පොඩි කන්සෝල් බොක්ස් එකක් වගේ? වැඩිය ලොකු නැති පොඩි එකක් වෙන්න ඕනේ... හොයලා දියල්ලකෝ...
අයියෝ බන්, උබ කියන්නේ driving ලයිසන් එක ගැන, මං කියන්නේ බන් බයික් එකේ අදායම් බලපත්රය, ඔන්න සිංහලෙන්ම කිව්වා

.LOL bn okata Sinahlen kiyanne "Vehicle Revenue License" kiyala.
nikamma "ලයිසන් ඉන්ෂුවරන්ස්" kiyala kiwwama man hithuwe bike driving license gana kiyanawai kiyala.![]()
Ithin yodayo oka laminating kara gaththanan iwaraine.




අදමයි ඇහුවේ
එව්වයින් මෙව්වයින් වැඩක් නැ, ලමිනේටින්ග් කරන්න බැ, දාගෙන යන්න එකක් ඕනේ බන්, නැතුව හරියන්නේ නැ රෙද්ද![]()
godak aya laminating karala purse eke thamai dan yanawa.
man nam laminating karala purse eke dann yanne "thin laminating" eka thama hari yanne.godak aya laminating karala purse eke thamai dan yanawa.
![]()
වදේ බන් එතකොට, පර්ස් එකේ සල්ලි, කාඩ් ටිකයි ඇරෙන්න අනම් මනම් තියාගන්න මන් කැමති නැ බන්, පර්ස් එක නැති උනොත් සබ්බ සකලමනාවම ලොස්ට්, මුන් මේවා හදද්දී පොඩි දෙයක් දාගෙන යන්න තැනක් හදන්නේ නැනේ, ස්කුටර් වලට විතරයි ඒකත් ශික්
මේක බයික් එකේ සයිලන්සරේට හයි කරාම හරිද බන්?![]()
මොකද්ද බන් බයික් එක ? bajaj එවටනම් අර පිටි පස්සෙන් හයිකරන්න පුළුවන් පෙට්ටියක් සෙට් කරන්න පුළුවන් නැත්නම් පෙට්රෝල් ටැංකියට සෙට් කරන්න පුළුවන් බෑග් එකක් තියෙනවනේ.
