බයික් එක අම්පාරට ගේන්ඩෝන

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    326
    579
    93
    29
    Anuradhapura
    මචං මගෙ රස්සාව කරගන්න පහසු වෙන්නයි,එදිනෙද ගමනක් බිමනක් යාගන්නයි බයික් එක (CT100 ES) අනුරාධපුරේ ඉදලා අම්පාරට ගේන්න ඕනා.මුලදි නම් අම්මා සෑහෙන්න කේස් දැම්මා බයික් එක ගේන්න එපා ,ඕක ගේන්න අමාරුයි කියලා.මෙහෙ මාර කට්ටයි ඕයි කන්න වෙන්නෙ.මාව මෙහෙ rehabilitation hospital එකට දැම්මා.මහරෝහලේ ඉදලා සැලකිය යුතු දුරක් තියනවා.ට්‍රාන්ස්පෝට් විදිහට ambulance එකක් එනවා.ඒත් දැන් මට වෙලා තියෙන්නෙ උදෙන්ම නැගිටලා වාහනේ අරන් එන ඩ්‍රයිවර් කවුද හොයාගෙන එයාටත් කෝල් කරලා එයා එන්න කියන තැනට ඇවිල්ලා වාහනේට නැගලා වැඩට එන්න.උදේ හතේ ඉදන් මම බලන් ඉන්ඩෝන.කන්නවත් යන්න වෙන්නෙ නෑ.බැරිම තැන ගෙදර අය එක්ක හෙන argument එකක් ගිහිල්ලා බයික් එක පටවලා එවන්නම් කිව්වා.බට්ටෙක්ගෙ ගේන්න 35,000 ක් ඉල්ලුවා.මට පලමු පඩියෙන්ම පුදපු ගමන් කාපි වගෙ එකක් වෙන්නයි යන්නෙ.අනේ මන්ද බන් මට නිකන් හෙනම ස්ට්‍රෙස් එකක් ඇගටම දැනෙන්න්ස් අරන් තියෙන්නේ...😑😕😶

    අනික මේ අම්පාර මොන මගුලෙ ටවුමක්ද බන්? ආසාවට ෆ්‍රයිඩ් රයිස් එකක් කොත්තුවක් කන්නවත් කඩයක් නෑ.රෑ අට වෙද්දින් කඩවහලා.රස්නෙ ඔක්කොටම හපන්.ඊටත් මෙලෝම රහක් නෑ ටවුන් එකේ කඩ මහදවාලෙත් වහලා 😑.මෙලෝ රහක් නෑ කෑම.දවල්ට කන්නෙත් නෑ.දැන්නම් රස්සවම දමලා ගහලා එන්න තරමට ට්‍රැක පැනල ඉන්නෙ
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,395
    3,050
    113
    Bus eke genin. me wage loku bus wala patawanawa. license, insurance, cr ube namatama thiyenne oni

    1788493937649.png
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,037
    14,419
    113
    වැලිවේරිය
    මන් දන්න එකියක් ඉන්නවා...දවසට 210km travel කරනවා ජොබ් එකට...daily කල්පිටියේ යනවා teacher කෙනෙක්,ඔහොම තමයි බන් කට්ට තමා අල්ලන් හිටපන්,අනික උබේ ජොබ් එක ඉක්මනට ගේමක් ගහ ගන්න පුලුවන් එකක්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,656
    3,544
    113
    මචං මගෙ රස්සාව කරගන්න පහසු වෙන්නයි,එදිනෙද ගමනක් බිමනක් යාගන්නයි බයික් එක (CT100 ES) අනුරාධපුරේ ඉදලා අම්පාරට ගේන්න ඕනා.මුලදි නම් අම්මා සෑහෙන්න කේස් දැම්මා බයික් එක ගේන්න එපා ,ඕක ගේන්න අමාරුයි කියලා.මෙහෙ මාර කට්ටයි ඕයි කන්න වෙන්නෙ.මාව මෙහෙ rehabilitation hospital එකට දැම්මා.මහරෝහලේ ඉදලා සැලකිය යුතු දුරක් තියනවා.ට්‍රාන්ස්පෝට් විදිහට ambulance එකක් එනවා.ඒත් දැන් මට වෙලා තියෙන්නෙ උදෙන්ම නැගිටලා වාහනේ අරන් එන ඩ්‍රයිවර් කවුද හොයාගෙන එයාටත් කෝල් කරලා එයා එන්න කියන තැනට ඇවිල්ලා වාහනේට නැගලා වැඩට එන්න.උදේ හතේ ඉදන් මම බලන් ඉන්ඩෝන.කන්නවත් යන්න වෙන්නෙ නෑ.බැරිම තැන ගෙදර අය එක්ක හෙන argument එකක් ගිහිල්ලා බයික් එක පටවලා එවන්නම් කිව්වා.බට්ටෙක්ගෙ ගේන්න 35,000 ක් ඉල්ලුවා.මට පලමු පඩියෙන්ම පුදපු ගමන් කාපි වගෙ එකක් වෙන්නයි යන්නෙ.අනේ මන්ද බන් මට නිකන් හෙනම ස්ට්‍රෙස් එකක් ඇගටම දැනෙන්න්ස් අරන් තියෙන්නේ...😑😕😶

    අනික මේ අම්පාර මොන මගුලෙ ටවුමක්ද බන්? ආසාවට ෆ්‍රයිඩ් රයිස් එකක් කොත්තුවක් කන්නවත් කඩයක් නෑ.රෑ අට වෙද්දින් කඩවහලා.රස්නෙ ඔක්කොටම හපන්.ඊටත් මෙලෝම රහක් නෑ ටවුන් එකේ කඩ මහදවාලෙත් වහලා 😑.මෙලෝ රහක් නෑ කෑම.දවල්ට කන්නෙත් නෑ.දැන්නම් රස්සවම දමලා ගහලා එන්න තරමට ට්‍රැක පැනල ඉන්නෙ

    කෝචිචි‍ොය් ගේන්න බැරිද
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    ගෙදර ගිය දවසක ඕක පැදගෙන ආවා නම් හරි නේ. මගේ යාලුවෙක් වව්නියා hospital එකට ගාල්ලේ ගෙදර ඉදලා internship එකට බයික් එක අරන් ගියා.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,434
    113
    දුර ගමන් luxury bus වල යට baggage දාන space එකේ බයික් අරන් යනවා.
    හැමදාම වැල්ලවත්තේ ඉදන් ජැෆ්නා යන බස් වල ඔහොම බයික් කොච්චර අරන් යනවද.
    ඉස්සෙල්ලම පුරේ ඉදන් අම්පාරට luxury bus එකක් තියේද කියලා හොයන්න, නැත්නම් පුරේ ඉදන් කොලබට ගෙනැල්ලා කොලබ ඉදන් අම්පාරට අරන් යන්න.
    කොලබ - අම්පාර නම් ඕන තරම් luxury bus තියෙනවනේ.
    ** මේ ක්‍රමය තමයි ගණන් අඩුම ලේසිම විදිහ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,992
    113
    35000ට දවස් තුනකට අරං එන්න පුලුවන් අතර මැද නතරවෙලා ඉඳලා
    10000 ගානෙ පොඩි හොටෙල් එකක රෑ නතර වෙලා ඉඳලා හොඳට කාලත්

    හයිවේ බස් සහ කෝච්වියෙ දෙකේම ගේන්න පුලුවන්
    සීරෙන තැන් කාඩ්බෝඩ් ඔතලා සෙලෝටේප් ගහලා හරි බබල් wrap වලින් ඔතලා තෙල් අයින් කරලා ගේන්න ඕන
    ට්‍රේන් එකේ ගේන්න නං පටවන කෙනාගෙ නමට බයික් එක තියෙන්න ඕන පොත තියෙන්න ඕන
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,475
    113
    කොච්චියෙත් පුලුවන්, ලක්ශරි බස් වලත් පුලුවන්, උබලට බයික් දුන්නම ගෙවල් වල මිනිස්සුන්ට ඈගේ ලේ නෑතුවනෙ ඉන්න වෙන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,829
    8,045
    113
    මෙන්න මෙතන...
    35000ට දවස් තුනකට අරං එන්න පුලුවන් අතර මැද නතරවෙලා ඉඳලා
    10000 ගානෙ පොඩි හොටෙල් එකක රෑ නතර වෙලා ඉඳලා හොඳට කාලත්

    හයිවේ බස් සහ කෝච්වියෙ දෙකේම ගේන්න පුලුවන්
    සීරෙන තැන් කාඩ්බෝඩ් ඔතලා සෙලෝටේප් ගහලා හරි බබල් wrap වලින් ඔතලා තෙල් අයින් කරලා ගේන්න ඕන
    ට්‍රේන් එකේ ගේන්න නං පටවන කෙනාගෙ නමට බයික් එක තියෙන්න ඕන පොත තියෙන්න ඕන
    yako 250Km tyne..paya 4i hariyata awoth
     
    • Like
    Reactions: Inigo Montoya

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    Una. Kiyana tharam awulak nam na BN ampare... Nidahas town ekak .
    Bike eka ubama genen . Duranam wadi thamayi
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,838
    15,135
    113
    35
    Spain
    කෝච්චියේ දාගෙන ගිහින් ඉතුරු ටික බයික් එකේ යන්න. මගේ මස්සිනා (නැන්දා ගේ පුතා ) මාතර ඉඳල පේරාදෙනි ගියා බයික් එකේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,648
    50,016
    113
    සේදවත්ත
    මචං මගෙ රස්සාව කරගන්න පහසු වෙන්නයි,එදිනෙද ගමනක් බිමනක් යාගන්නයි බයික් එක (CT100 ES) අනුරාධපුරේ ඉදලා අම්පාරට ගේන්න ඕනා.මුලදි නම් අම්මා සෑහෙන්න කේස් දැම්මා බයික් එක ගේන්න එපා ,ඕක ගේන්න අමාරුයි කියලා.මෙහෙ මාර කට්ටයි ඕයි කන්න වෙන්නෙ.මාව මෙහෙ rehabilitation hospital එකට දැම්මා.මහරෝහලේ ඉදලා සැලකිය යුතු දුරක් තියනවා.ට්‍රාන්ස්පෝට් විදිහට ambulance එකක් එනවා.ඒත් දැන් මට වෙලා තියෙන්නෙ උදෙන්ම නැගිටලා වාහනේ අරන් එන ඩ්‍රයිවර් කවුද හොයාගෙන එයාටත් කෝල් කරලා එයා එන්න කියන තැනට ඇවිල්ලා වාහනේට නැගලා වැඩට එන්න.උදේ හතේ ඉදන් මම බලන් ඉන්ඩෝන.කන්නවත් යන්න වෙන්නෙ නෑ.බැරිම තැන ගෙදර අය එක්ක හෙන argument එකක් ගිහිල්ලා බයික් එක පටවලා එවන්නම් කිව්වා.බට්ටෙක්ගෙ ගේන්න 35,000 ක් ඉල්ලුවා.මට පලමු පඩියෙන්ම පුදපු ගමන් කාපි වගෙ එකක් වෙන්නයි යන්නෙ.අනේ මන්ද බන් මට නිකන් හෙනම ස්ට්‍රෙස් එකක් ඇගටම දැනෙන්න්ස් අරන් තියෙන්නේ...😑😕😶

    අනික මේ අම්පාර මොන මගුලෙ ටවුමක්ද බන්? ආසාවට ෆ්‍රයිඩ් රයිස් එකක් කොත්තුවක් කන්නවත් කඩයක් නෑ.රෑ අට වෙද්දින් කඩවහලා.රස්නෙ ඔක්කොටම හපන්.ඊටත් මෙලෝම රහක් නෑ ටවුන් එකේ කඩ මහදවාලෙත් වහලා 😑.මෙලෝ රහක් නෑ කෑම.දවල්ට කන්නෙත් නෑ.දැන්නම් රස්සවම දමලා ගහලා එන්න තරමට ට්‍රැක පැනල ඉන්නෙ
    ඔයිට වඩා ලාබයි ගිහින් පැදගෙන ආවනම්. පැය 4 වගේනේ. චිල් එකෙ පැදන් ආවත් එන්න පුලිවන් දවසින්
    මුල් රස්සාවේ කට්ට කාපන් . ඔය වියලි කලාපේ අසරණ ජීවිතයක් හොයාගනිනින් පාලුව කාන්සාව මැකිලා යයි. ඔය සයිඩ් වල හොද මල් ඇති හොයාගෙන රෝල් කරලා ගහපන් නැත්තම් අමුවෙන් කාපන්. හොද දඩමස් ඇති හොයාගෙන කාපන් . අනික මුස්ලිම් සයිඩ් නේ බීෆ් පරාටා , බාබත් වගේ අලුත් කෑම ඇති ට්‍රයි කරපන් . මොනාද ඔය රයිස් කොත්තු අප්පො . හොද මූදූ මාලුත් ඇති . හොදම දේ වියලි කලාපේ අසරණ ජීවිතයක් පොඩි කාලෙකට ආශ්‍රය කරන එක . ඔය ඔක්කම නිකං ලැබෙන්න පුලුවන්
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,157
    3
    118,920
    113
    Gampaha
    ඕක මචං හිතන විදිහ..
    නිකං ස්ට්‍රෙස් වෙන්න එපා.

    ජොබ් කරනව කියන්නෙ කොහොමත් කට්ට තමයි, ඒකට අම්පාරද, කොළඹද කියල නෑ. බාස් වැඩේ කරන කෙනාගෙ ඉඳන් එක්සෙකටිවු ලෙවල් එකට යනකල් ජොබ් කරන හැම එකාම තමන්ට ආවේනික විදිහට කටුවක් වළඳනව..

    ඔය අම්පාරෙ පට්ට තැන් තියෙනව බලන්න.
    නිකං ඉන්න වෙලාවට ට්‍රැවල් පාරක් එහෙම දාන්න.

    බයික් එක පැදං යන එක ටිකක් ඇමාරුයි තමයි,
    හැබැයි උඩ කියල තියෙනව වගේ, දවස් දෙක තුනක් දාගෙන ලස්සන තැන් ටිකකුත් බලාගෙන, හිමිහිට අරං යන්නත් පුලුවන්.

    හැම දේම තීරණය වෙන්නෙ තමුන් හිතන විදිහ අනුව..
     
    • Like
    Reactions: Bad_horse