මචං මගෙ රස්සාව කරගන්න පහසු වෙන්නයි,එදිනෙද ගමනක් බිමනක් යාගන්නයි බයික් එක (CT100 ES) අනුරාධපුරේ ඉදලා අම්පාරට ගේන්න ඕනා.මුලදි නම් අම්මා සෑහෙන්න කේස් දැම්මා බයික් එක ගේන්න එපා ,ඕක ගේන්න අමාරුයි කියලා.මෙහෙ මාර කට්ටයි ඕයි කන්න වෙන්නෙ.මාව මෙහෙ rehabilitation hospital එකට දැම්මා.මහරෝහලේ ඉදලා සැලකිය යුතු දුරක් තියනවා.ට්‍රාන්ස්පෝට් විදිහට ambulance එකක් එනවා.ඒත් දැන් මට වෙලා තියෙන්නෙ උදෙන්ම නැගිටලා වාහනේ අරන් එන ඩ්‍රයිවර් කවුද හොයාගෙන එයාටත් කෝල් කරලා එයා එන්න කියන තැනට ඇවිල්ලා වාහනේට නැගලා වැඩට එන්න.උදේ හතේ ඉදන් මම බලන් ඉන්ඩෝන.කන්නවත් යන්න වෙන්නෙ නෑ.බැරිම තැන ගෙදර අය එක්ක හෙන argument එකක් ගිහිල්ලා බයික් එක පටවලා එවන්නම් කිව්වා.බට්ටෙක්ගෙ ගේන්න 35,000 ක් ඉල්ලුවා.මට පලමු පඩියෙන්ම පුදපු ගමන් කාපි වගෙ එකක් වෙන්නයි යන්නෙ.අනේ මන්ද බන් මට නිකන් හෙනම ස්ට්‍රෙස් එකක් ඇගටම දැනෙන්න්ස් අරන් තියෙන්නේ...


අනික මේ අම්පාර මොන මගුලෙ ටවුමක්ද බන්? ආසාවට ෆ්‍රයිඩ් රයිස් එකක් කොත්තුවක් කන්නවත් කඩයක් නෑ.රෑ අට වෙද්දින් කඩවහලා.රස්නෙ ඔක්කොටම හපන්.ඊටත් මෙලෝම රහක් නෑ ටවුන් එකේ කඩ මහදවාලෙත් වහලා
.මෙලෝ රහක් නෑ කෑම.දවල්ට කන්නෙත් නෑ.දැන්නම් රස්සවම දමලා ගහලා එන්න තරමට ට්‍රැක පැනල ඉන්නෙ
අනික මේ අම්පාර මොන මගුලෙ ටවුමක්ද බන්? ආසාවට ෆ්‍රයිඩ් රයිස් එකක් කොත්තුවක් කන්නවත් කඩයක් නෑ.රෑ අට වෙද්දින් කඩවහලා.රස්නෙ ඔක්කොටම හපන්.ඊටත් මෙලෝම රහක් නෑ ටවුන් එකේ කඩ මහදවාලෙත් වහලා
