බයික් එක අැනගත්තා
අැනගත්ත මචන්.පලවෙනි සර්විස් එක කරල යන ගමන්.:

මට දැන් මේ බඩු ටික ගන්න ඕන.
මේ ඔක්කොම ගන්න කීයක් විතර යයිද?දන්න අය කමෙන්ට් කරහල්ලා
බයික් එක රතු සුදු
Front Mudguard
Floor Trim Set
Front Shield Upper
Front Wheel Lock
Complete Sticker Kit
Left Brake Lever
Left Side Mirror
Foot Rest
අැනගත්ත මචන්.පලවෙනි සර්විස් එක කරල යන ගමන්.:

මට දැන් මේ බඩු ටික ගන්න ඕන.
මේ ඔක්කොම ගන්න කීයක් විතර යයිද?දන්න අය කමෙන්ට් කරහල්ලා
බයික් එක රතු සුදුFront Mudguard
Floor Trim Set
Front Shield Upper
Front Wheel Lock
Complete Sticker Kit
Left Brake Lever
Left Side Mirror
Foot Rest
Last edited: