na ban umbe bike aka u gathe natham awlak na....baya novi hetapan....umbe wisthara u kohe hari lia gathada....?
okkoma kara
details liya gaththa
bike ekath aran giya
na ban umbe bike aka u gathe natham awlak na....baya novi hetapan....umbe wisthara u kohe hari lia gathada....?
andurana akek innawanam mokak hari shape akak daaganna puluan....natham hena case akak wei.... kookatath heta hemeta katha karala bike aka aluthin licence insuarance karan awith pennala aran yannam kiala wath tolk aka danna mokuth hari gie natham....




මචන් පුළුවන් තරම් ගොඩින් බේරගන්න බලන්න නැත්තම් කෙලින්ම උසාවි තමයි මොකද ලයිසන් / ඉන්සුවරන්ස් නැති ඒවා වැටෙන්නේ හොරකම් කරපු විදියට.. ඔයාව යවනන් ඕන කමක් තියෙනවා නම් උන් එ වෙලේම යවනවා.. අනිවා
උසාවි නැත්තම් ඔයාට 5000 ක නොඅඩු දඩයක් සෙට් වේවි...
..................................................

DJ චි කේ යි යා;11898902 said:sri lanka policiya![]()




හැබයි බයික් එක අල්ලපු වෙලෙම ඒක කලා නම් වැඩෙ එතනින්ම ඉවරකරගන්න තිබුනා වැඩිම උනොත් 500ක් යයි
ලයිසන් තියෙන එකෙක් එක්ක ගිහිල්ල පොඩ්ඩක් කතාකරගන්න ගොඩක් වෙලාවට පොතෙ ලියනවා වගෙ බොරුව කරනෙ කියක් හරි ගන්න හැබයි දන්න එකෙක් ඉන්නවා නම් පොතෙ ලිව්වත් කොලෙ කඩයි ගෙමක් නැතිව









