තද වැස්සක යන්න බෑ මිස් කරල කරල අන්තිමේ නවතිනව එන්ජිම. පස්සෙ ස්ටාට් කරන්න බැහැ.
ආයෙ චෝක් එක ඇදල හෙන ගේමක් දීල ස්ටාර්ට් කරන්න ඕන.
මොකක්ද බන් හේතුව ඒකට?
ආයෙ චෝක් එක ඇදල හෙන ගේමක් දීල ස්ටාර්ට් කරන්න ඕන.
මොකක්ද බන් හේතුව ඒකට?
ප්ලග් එකට වතුර වත් යනවද?තද වැස්සක යන්න බෑ මිස් කරල කරල අන්තිමේ නවතිනව එන්ජිම. පස්සෙ ස්ටාට් කරන්න බැහැ.
ආයෙ චෝක් එක ඇදල හෙන ගේමක් දීල ස්ටාර්ට් කරන්න ඕන.
මොකක්ද බන් හේතුව ඒකට?
ප්ලග් එකට වතුර වත් යනවද?![]()
Thanksඔය ලක්ෂණ තියෙන්නේ බොහෝ විට මෝටර් රථයේ ඇන්ජිමට හෝ ඉන්දන පද්ධතියට සම්බන්ධ ගැටලුවක් නිසා වෙන්න පුළුවන්. පහත දේවල් හේතු විය හැක:
1. අඩු බැටරි බලය:
තද වැස්සකදී බැටරියට වතුර ගැහුවොත් හෝ කාර් එක ලොංග්ස්ටාන්ඩ් (long crank) කරන්න ගියොත්, බැටරිය අඩු වීමක් සිදුවෙයි.
ඒ නිසා ආරම්භක මෝටරය (starter motor) හොඳින් වැඩ නොකරයි.
2. අධික තෙතමනය:
තෙතමනය ඇන්ජිමට හෝ ස්පාක් පලාට (spark plugs) ගැහුවොත්, එය අවුල් වනවා. මේක රැහැන්වලට හෝ ඩිස්ට්‍රිබියුටර් කේප් එකට (distributor cap) බලපාන්න පුළුවන්.
3. චෝක් සම්බන්ධ ගැටලුව:
කාර්බ්රේටරය (carburetor) ඇති වාහනයක නම්, වැරදිව චෝක් අතට අල්ලන එකෙන් ඉන්ධන ප්‍රවාහය ආරම්භයේදී අවුල් වෙන්න පුළුවන්.
4. ඉන්ධන පද්ධතියේ අවුල්:
ඉන්ජෙක්ට්රය (fuel injector) හෝ ඉන්ධන පොම්පය වතුරට හසුවූවානම්, තද වැස්සකදී ඉන්ධන පරිසරය අවුල් වෙන්න පුළුවන්.
5. මීටරේ (alternator) වැඩකොටස:
අල්ටර්නේටරය මගින් බැටරිය නැවත ආරෝපණය කරනවා. වැස්ස නිසා අල්ටර්නේටරය අඩු කාර්යක්ෂම වුණොත්, ඇන්ජිම ආරම්භ කිරීමේදී බලය අඩු වෙයි.
6. ස්ටාර්ටර් මෝටරය:
ස්ටාර්ටර් මෝටරය මීටරයට හෝ ස්විච් එකට (ignition switch) සම්බන්ධ වත්මන් දුර්වල වීමක් නිසා හොඳින් වැඩ නොකරන්න පුළුවන්.
විසඳුමක්:
වැරදි ස්පාක් පලා සහ රැහැන් පිරික්සන්න.
බැටරියේ වෝල්ටේජ් එක පරීක්ෂා කරන්න.
පරිගණකය සමඟ ඩයග්නොස්ටික් ටෙස්ට් එකක් කරන්න.
වතුරට හසුවෙන කොටස් (distributor cap, coil pack, spark plug wires) වියළි කරන්න.
මෙම ගැටලුව දිගටම පවතිනවා නම්, අලුත්වැඩියාකරුවකුගේ උදව් ගන්න.
Plug top eka kiwe Machan plug eke wire ekath ekka ena part eka da?Plug top aka danna ..eke aula aththe ..
carb eka clean karanna + CDI eka balanna + Plug check karannaතද වැස්සක යන්න බෑ මිස් කරල කරල අන්තිමේ නවතිනව එන්ජිම. පස්සෙ ස්ටාට් කරන්න බැහැ.
ආයෙ චෝක් එක ඇදල හෙන ගේමක් දීල ස්ටාර්ට් කරන්න ඕන.
මොකක්ද බන් හේතුව ඒකට?
Break pedal aka tibena peththa balapanThanks
Plug top eka kiwe Machan plug eke wire ekath ekka ena part eka da?
Mage eke plug 2k enawa depeththen.
හරි මචං.carb eka clean karanna + CDI eka balanna + Plug check karanna
මචන් මගෙ තියෙන්නෙ අලුතෙන් ආව ප්ලැටින එකක්. 2016 ගත්තෙ. Comfortec 100 එක. ඒකෙ බැටරි එක තියෙන්නෙ සීට් එක යට.බැටරිය තිබෙන පැත්තේ කප් එක ගලවන්න එතන තියෙනවා plug ටිකක් ඔන්න ඔකේ රබර් එක එහාමෙහා වෙලා වතුර ගිහිල්ලා තියෙන්නේ. ඒක හදා ගන්න තව ටික කාලයක් ඔයොම දිව්වොත් cdi එකත් දාන්න වෙනවා පුතා![]()
Thanks machan
සර්විස් එකෙ උන්ට කියල කරවගන්න වෙයි නේද මචන්?වයෙර් හාන්ස් එකේ තියෙන ඔක්කොම වයෙර් සොකට් ගලවල හොද කොන්ටැක්ට් ක්ලේනේර් එකක් ගහල සුද්ද කරලා ගහල බලන්න, වැස්ස දවසට ඔය සොකට් වල පොඩි ලුස් එකක් තිබ්බත් අව්ල් යනවා ඊට පාස්සේ හරියට කරන්ට් එක පාස් වෙන්නේ නැ
ElamaBreak pedal aka tibena peththa balapan
මචන් platina comfotec එකක් තියෙන්නෙ. ඒකෙ ප්ලග් දෙකක් එනව. දෙකම දාල බලන්නම් නේ?රබර් ප්ලග් ටොප් එක අලුතින් දාල බලන්න... ලොකු ගාණක් නෑ. ඔර්ජිනල් දාන්න... හරි යයි...
ඕනෙනං ප්ලග් ටොප් එකට වතුර දාල බලන්න ලෙඩේ එනවද කියල... ඒකෙන් ස්ථිර කරගන්න පුලුවන්, ලෙඩ් තියෙන්නෙ එතනමද කියල...
නැ මචන්. උබ ඔය දාල තියෙන බයික් එකමයි තියෙන්නෙ. කලු පාට එකක්. Comfotecඋබේ පරණ ප්ලැටීනා එකක් නේ තියෙන්නේ. ස්පාක් ප්ලග් එක උඩටනේ තියෙන්නේ. ඉතින් බන් ඔය මගුලට වතුර ගියාම මිස් කරනවා. ඒක ඕකේ ආවේනික ලෙඩක්. තද වැස්සේ යන්න එපා. යනවා නම් CDI Unitඑකක්, කොයිල් පැක් එකයි ළගදිම මාරු කරන්න සල්ලි ලෑස්ති කරගෙන පැදපන්.
උබට තාවකාලික විසදුමක් කියන්නම්. ඩිස්කව, පල්සර් එකට එන පහළ රූපයේ තියන ජාතියේ ස්පාක් ප්ලග් එකට ගහන කෑල්ලක් දාගනින්. ඒකේ වලල්ලක් තියනවා. ඒකෙන් වතුර ඇතුලට යන එක අඩු වෙනවා
![]()
දැන් අලුතෙන් එන ප්ලැටීනාවල ප්ලග් එක නොතෙමෙන්න හදලා එවනවා.
![]()
උබේ ප්ලග් එකේ වර්ගේ මොකක්ද? ප්ලග් එකක් ඒච්චර ගාණක් වෙන්නෙ නැනෙ ප්ලග් එක මාරු කරලා බලපන්. NGK Spark Plug වගේ ඒවත් අවුලක් නෑ. ප්ලග් එකේ පාටින් ලෙඩේ මොකක්ද කියලා කියන්න පුලුවන්. උබ බයික් එක හදන තැන වෙනස් කරපන්. ඕකුන් බයික් හදන්න දන්නෙ නැතුව ඇති. වෙන තැනකින් ප්ලග් දෙක ගලවලා චෙක් කරපන්. අවුල් වගේ නම් මාරු කරපන්.නැ මචන්. උබ ඔය දාල තියෙන බයික් එකමයි තියෙන්නෙ. කලු පාට එකක්. Comfotec