බයික් එකේ ආරක්ෂාවට දාන්න එලාම් සිස්ටම් තියෙනව නේද බන්?
ඒකක් සෙට් කලා කියලා වැඩක් වේවිද?
කීයද ඒකක්?
හැඩ්ල් එක ලොක් කරල, දම්වැලක් දෙතුන් වතාවක් කරකවල රෝදෙට ඉබ්බෙක් දාල එලාම් සිස්ටම් එක්කුත් ගැහුවොත් සේෆ් නෙහ්?

ඒකක් සෙට් කලා කියලා වැඩක් වේවිද?

කීයද ඒකක්?
හැඩ්ල් එක ලොක් කරල, දම්වැලක් දෙතුන් වතාවක් කරකවල රෝදෙට ඉබ්බෙක් දාල එලාම් සිස්ටම් එක්කුත් ගැහුවොත් සේෆ් නෙහ්?