බයික් එලාම් සිස්ටම්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    බයික් එකේ ආරක්ෂාවට දාන්න එලාම් සිස්ටම් තියෙනව නේද බන්?

    ඒකක් සෙට් කලා කියලා වැඩක් වේවිද?:oo:

    කීයද ඒකක්?

    හැඩ්ල් එක ලොක් කරල, දම්වැලක් දෙතුන් වතාවක් කරකවල රෝදෙට ඉබ්බෙක් දාල එලාම් සිස්ටම් එක්කුත් ගැහුවොත් සේෆ් නෙහ්?:(:P
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -

    ෆේස්බුක් බයික් ගෲප් එකක එක පාරක් බුවෙක් දාලා තිබ්බා පොඩි GPS ගැජෙට් එකක් , ඒක උන් හයි කරලම දෙනවා කියලත්.. ලේසියෙන් හොයා ගන්න බැරිලු ඒකක් තියෙනවා කියලා.:eek:
    ෆෝන් එකේ ඔක්කොම වැටෙනවලු ඉන්න තැන්.. :love2:
    රුපියල් 6000 ගානක් කියලා තිබ්බේ..

    ඒ වගේ එකක් හොයා ගන්න බලපන්..
     
    මේ කාලේ හොයාගන්න බෑනෙ බන්..

    ලේසිම විදියකට උපරිම ආරක්ෂාවක් තමා දැන් ඕන:(
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    මේ කාලේ හොයාගන්න බෑනෙ බන්..

    ලේසිම විදියකට උපරිම ආරක්ෂාවක් තමා දැන් ඕන:(
    එලාම් සිස්ටම් එහෙම වැඩක් නෑ බන්.
    එලාම් එක ඇහෙන මායිමක අපි ඉන්න එපැයි.
    අනික හොරු උනත් දැන් ඉස්සර වගේ නෙවේ දියුනු වෙලා ඉන්නේ.
    ඩීමෝ බට්ටෙක ඇවිත් උස්සලා දාගෙන හරි යනවා..
    අර මම කියපු විදිහ තමා හොද..
    වාහන මොඩිෆයි කරන තැනකින් අහලා බලපන්..
    උන් දන්නවා ඇති ඕවා ගැන..
     
    • Like
    Reactions: Erzo

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එලාම් සිස්ටම් නම් තේරුමක්ම නෑ. මහ දවල් වාහන ගෙනත් පාරෙ යන ගෑනු දාන් ගිහින් ජිගිය දාල ගෙනත් දාන රටේ, එලාම් සිස්ටම් එක උන්ට නතින්ග් මයි ෆ්‍රෙන්ඩ්.. එලාම් සිස්ටම් එකට වඩා සද්දයි ගෑනුන්ගෙ හැකර කටවල්. කෝ වැඩක් වුනාද? නෑ නේ.. ඒ නිසා GPS වගේ දෙයක් බැලුවොත් හොදයි කියල තමයි හිතෙන්නෙ. වියදම් කරන එක තේරුමක් ඇති දෙයකට යෙදෙවුවනම් වටිනව මචා....
     
    • Like
    • Haha
    Reactions: Bandiyaa and Erzo

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,197
    113
    යකෝ මන් ඊබේ එකෙන් එක පාරක් GPS Unit එකක් ගෙනත් බයික් එකට සෙට් කරා. මම කොලබ ඉන්න දවස් වල මල්ලි තමයි පදින්නෙ. දවසක් මන් GPS MAP එක බලද්දි මල්ලි බයික් එකෙන් ආජන්ටිනාවටත් ගිහින් ඇවිත්. :lol: :lol: :lol: :lol: ගලවල දැම්ම මගුල.:angry::angry::angry:
     
    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    බයික් එකේ ආරක්ෂාවට දාන්න එලාම් සිස්ටම් තියෙනව නේද බන්?

    ඒකක් සෙට් කලා කියලා වැඩක් වේවිද?:oo:

    කීයද ඒකක්?

    හැඩ්ල් එක ලොක් කරල, දම්වැලක් දෙතුන් වතාවක් කරකවල රෝදෙට ඉබ්බෙක් දාල එලාම් සිස්ටම් එක්කුත් ගැහුවොත් සේෆ් නෙහ්?:(:P
    oya okkomath karala yana yana thena bic eka kihilla asse gahagena giyoth moko?