බයික් ගැන දන්න අය එන්න

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,864
    13,097
    113
    වැඩි විස්තර ඔනෙ නෑ
    මගදි දැක්කොත් අහක බලන් පලයන්

    මෙහෙම දෙයක් තියනව
    උබ මොටර් බයික් මිකැනික් කෙනෙක් නන් හෝ ෆ්‍රී උබට ඒ සර්විස් එක ගන්න පුලුවන් නන්
    අඩුවට ගනින් 2017-2018 වගෙ එකක්. අරන් පට්ට ගහන්න තියෙන්නෙ මැච් වෙන කෑලි දදා

    believe me
    go for a CT100/ Platina or GN125H

    you will not regret it

    ------ Post added on May 17, 2023 at 12:25 AM
    Senaro GN125 eka hodaida? Mokada hithanne eka gana?
     
    • Like
    Reactions: Phonemy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඩිමාක් ඉක්මනට ලදරං වෙනව. පෙනුම තිබුණට හෙන අවුල් ගොඩක් ඕක.
    හරි ඉක්මනට මළකඩත් එනව.

    ඉස්සර ඕක ආපු කාලෙ ඩිමාක් ඒජන්ට්ල හිටිය සෑහෙන්න. දැන්නං ආසාවට නෑ. ශෝ රූම්, සර්විස් සෙන්ටර් සේරම වැහිල ගිහිල්ල තියෙන්නෙ.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඩිමාක් ඉක්මනට ලදරං වෙනව. පෙනුම තිබුණට හෙන අවුල් ගොඩක් ඕක.
    හරි ඉක්මනට මළකඩත් එනව.

    ඉස්සර ඕක ආපු කාලෙ ඩිමාක් ඒජන්ට්ල හිටිය සෑහෙන්න. දැන්නං ආසාවට නෑ. ශෝ රූම්, සර්විස් සෙන්ටර් සේරම වැහිල ගිහිල්ල තියෙන්නෙ.
    එහෙම වෙන්නේ මචං ඔය බයික් හදන්නේ තත්වෙන් බාලම යකඩ වලින්. චැසිය විතරක් නෙමෙ piston, connecting rod හිටන් නිකන්ම කැඩෙනවා චයිනීසියම් නිසා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    @Solo Rider Bajaj v15 kiynne mokakda machn

    ඉන්දියාවෙ මොකද්ද නැවක යකඩ උනු කරලලු ඕකෙ ටැන්කිය හදන්නෙ
    එච්චර හිට් උනෙ නෑ මෙහෙ, ඒනිසා බොඩි පාට්ස් අඩුවක් තියනව කියල කියනව

    සීට් එකක් ඩිස්කවර් වලට වඩා සැපයි වගෙ( පේන විදියට )
    වෙන ඇති මල හත්තිලව්වක් නෑ

    ලොවෙත් නැති බයික් හොයන එපා මචන්,
    ලොවෙ තියන එකක් ගනිම් :D ( CT, Platina, GN, Discover, Pulsar, Dio etc )
     
    • Love
    Reactions: NRTG and Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ඉන්දියාවෙ මොකද්ද නැවක යකඩ උනු කරලලු ඕකෙ ටැන්කිය හදන්නෙ
    එච්චර හිට් උනෙ නෑ මෙහෙ, ඒනිසා බොඩි පාට්ස් අඩුවක් තියනව කියල කියනව

    සීට් එකක් ඩිස්කවර් වලට වඩා සැපයි වගෙ( පේන විදියට )
    වෙන ඇති මල හත්තිලව්වක් නෑ

    ලොවෙත් නැති බයික් හොයන එපා මචන්,
    ලොවෙ තියන එකක් ගනිම් :D ( CT, Platina, GN, Discover, Pulsar, Dio etc )
    thnx machn, pulsar 135 eke mokak hri aulak tiyenwda
     
    • Like
    Reactions: Solo Rider