Demak DZM 200 2016 මචංලා මේ බයික් එක හොඳද, parts තියෙනවද, අය විකුණන්න බලාගෙන නෙවෙයි ගන්නේ, වැඩිය දුර යන් නෑ, බයික් ගැන දන්න අය පොඩි අදහසක් දෙන්න,
ganna epa bn nikamata parts gena hoyala balapanko.Demak DZM 200 2016 මචංලා මේ බයික් එක හොඳද, parts තියෙනවද, අය විකුණන්න බලාගෙන නෙවෙයි ගන්නේ, වැඩිය දුර යන් නෑ, බයික් ගැන දන්න අය පොඩි අදහසක් දෙන්න,
මට idea එකක් නෑ බං ඒකයි ahuwe, parts නැද්දganna epa bn nikamata parts gena hoyala balapanko.
Parts හිගයි
අපෝ පැත්ත පලාතේ බලන්නවත් එපා. ඉන්දියන් ලඩි දාහෙන් එකයි ඊට වඩා
thanks මචංලා, එහෙනම් ඒ අදහස අයින් කරගන්න ඒක හොදයි වගේ,බ්‍රො...
වෙන එකක් බලනවා නම් හොදයි...
ගෙනාපු උනුත් නැ ඔය බයික් ජාතිය
ගත්ත උන් අනාත උනා..
පාර්ට්ස් හිඟයි,
මිකැනික්ලා ගෙ හැකියාවෙන් හදන පොයින්ට් ඇති, ආදෙක පාර්ට්ස් දාලා...
මේ කාලෙ හැටියට නම් සෙට් නැති වෙයි බන්
රටින් එන පාර්ට්ස් එහෙමත් අඩුයි නෙහ්....
බජට් කොහොමද බන්?thanks මචංලා, එහෙනම් ඒ අදහස අයින් කරගන්න ඒක හොදයි වගේ,
පිස්සුද යකෝ. ඕකේ parts නෑ. මෝඩ යකෙක් වගේ කර ගහන්න නම් එපා ඔන්න. අඩුවට දෙන්නේ ඒකයි. open papers තියන් අනිවා අතින් අතට යන බඩුවක් වගේ ඇති බයික් එක.Demak DZM 200 2016 මචංලා මේ බයික් එක හොඳද, parts තියෙනවද, අය විකුණන්න බලාගෙන නෙවෙයි ගන්නේ, වැඩිය දුර යන් නෑ, බයික් ගැන දන්න අය පොඩි අදහසක් දෙන්න,
160000කීයක් කියනවද?
ඔව් බං ඩියෝ එහෙම පට්ට ගනන්, බජට් එකනම් 250000 ක් වගේ බංබජට් කොහොමද බන්?
දැන් ජපනක් නම් අස්ප ගනන් කියන්නෙ![]()
තැන්ක්ස් බ්‍රෝ, ඔව් ඔව් ගන් නෑ බංපිස්සුද යකෝ. ඕකේ parts නෑ. මෝඩ යකෙක් වගේ කර ගහන්න නම් එපා ඔන්න. අඩුවට දෙන්නේ ඒකයි. open papers තියන් අනිවා අතින් අතට යන බඩුවක් වගේ ඇති බයික් එක.![]()
Dio පුම්බපු ගනන් බන්...160000
ඔව් බං ඩියෝ එහෙම පට්ට ගනන්, බජට් එකනම් 250000 ක් වගේ බං
හොඳ තත්වෙ තියනම් පාඩු නෑ.160000
------ Post added on May 16, 2023 at 10:28 PM
අඩෝ තැන්ක්ස් මචං, honda activa අකුරු 3 තියෙනවා 250ක් කියනවා, ඒවට parts එහෙම aulak නැද්ද මචංDio පුම්බපු ගනන් බන්...
Platina අකුරු 3
Discover 125 අකුරු 3
CT 100 අකුරු 3
(මම දැන්මේ අවම නඩත්තු වියදම් යන කොමන් බයික් මොඩෙල්, )
ස්කුටර් නම් මේ මොඩෙල් තමයි බජට් එකෙ ඇත්තෙ...
Hero Pleasure ස්කුටර් අකුරු 3ක්
Honda Activa ස්කුටර් අකුරු 3
TVS Wego Scooter
කලින් බයික් එකක් තිබුණේ නෑ බං , මේ ඉස්සරලාම ගන්න හදන්නේහොඳ තත්වෙ තියනම් පාඩු නෑ.
කලින් බයික් එකක් තිබිල නැත්නම් ඕකට යන්න එපා.
------ Post added on May 16, 2023 at 10:38 PM
දන්න කොල්ලෙක් ලඟ නම් තියෙනවා, උ නම් සර්විස් එකක් දාගෙන පදිනවා කාලයක්...අඩෝ තැන්ක්ස් මචං, honda activa අකුරු 3 තියෙනවා 250ක් කියනවා, ඒවට parts එහෙම aulak නැද්ද මචං
කලින් බයික් එකක් තිබුණේ නෑ බං , මේ ඉස්සරලාම ගන්න හදන්නේ