මේක බලපල්ලකෝ මචන්ලා. යන්තන් බේරුනා. 🥲🥲
BornLord Well-known member Apr 25, 2023 814 1,680 93 Unstoppable Republic of Western Province Sep 19, 2023 #1 මේක බලපල්ලකෝ මචන්ලා. යන්තන් බේරුනා. Reactions: OshPal, san**, Candid-B and 11 others
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Sep 19, 2023 #2 බයියො නාවන වලක් වගේ දැක්කෙ. Reactions: Candid-B, BornLord and Miami-Vice
Heshan Daminda Well-known member Mar 13, 2009 46,179 1 100,985 113 34 Kalutara Sep 19, 2023 #3 appata hike.... nadu danna ona pakayalata ohoma parawal tyala yanawata. ------ Post added on Sep 19, 2023 at 8:25 PM Reactions: A-K-I-L-A, Max_r, san** and 3 others
appata hike.... nadu danna ona pakayalata ohoma parawal tyala yanawata. ------ Post added on Sep 19, 2023 at 8:25 PM
J-Dev Junior member Sep 19, 2023 22 75 13 රෝස කලෙන් Sep 19, 2023 #4 පව් යකෝ ඌ අරුන් ඔච්චර හිටිය ඔත්න බාදකයක් දාන්ඩ බරි හැටියක් Reactions: Max_r, Identity, san** and 3 others
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Sep 19, 2023 #5 Water board එකේ දක්ෂකමක්. News වලට ඕක ගිය අද. Reactions: san**, PHBhagya and BornLord
LZP1992 Well-known member Feb 6, 2014 5,674 6,002 113 @ගෙදර Sep 19, 2023 #6 Yako walak neme waga lindak ne Reactions: BornLord
Miami-Vice Well-known member Apr 19, 2010 22,557 14,500 113 Sep 19, 2023 #7 J-Dev said: පව් යකෝ ඌ අරුන් ඔච්චර හිටිය ඔත්න බාදකයක් දාන්ඩ බරි හැටියක් Click to expand... Reactions: BornLord
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Sep 19, 2023 #8 වේසා ටෙලිකොම්, එක්කෝ ඉලෙක්ට්රිසිට් එකේ උන් හාරනවා අරුන් හදාගෙන යනවා, පගේ රටවල් තූ නොදෝමකින් Reactions: san**, sakilla and BornLord
Dailco Well-known member Oct 11, 2021 2,338 3,002 113 Colombo Sep 19, 2023 #9 hoda lawyer kenek allauwanam kari wandiyak ganna pluwan pakayalagen. Reactions: BornLord
Pusek Well-known member Sep 2, 2023 610 716 93 Sep 19, 2023 #10 පව් යකෝ. ඉස්කෝලේ යන පොඩි ළමයෙකුත් හිටිය නේද? මේ පොන්න වෙසියෝන්ට ඔතෙන්ට බාදකයක් වත් දාන්න තේරෙන්නේ නැද්ද. Reactions: sakilla, manjulabw and BornLord
පව් යකෝ. ඉස්කෝලේ යන පොඩි ළමයෙකුත් හිටිය නේද? මේ පොන්න වෙසියෝන්ට ඔතෙන්ට බාදකයක් වත් දාන්න තේරෙන්නේ නැද්ද.
BornLord Well-known member Apr 25, 2023 814 1,680 93 Unstoppable Republic of Western Province Sep 19, 2023 #11 බලපන් ඉතින් වෝටර්බෝඩ් උන්ගේ නොසැලකිල්ලේ තරම. අර බයික් එක ඩ්රයිවින්ග් කරන් ආපු මනුස්සයා තාත්තා වෙන්න ඇති.ඒ මනුස්සයා මලා නම් පව්ලක්ම අනාතයි අර වගේ බාගෙට වැඩ කරන කාලකන්නි නිසා. Reactions: manjulabw
බලපන් ඉතින් වෝටර්බෝඩ් උන්ගේ නොසැලකිල්ලේ තරම. අර බයික් එක ඩ්රයිවින්ග් කරන් ආපු මනුස්සයා තාත්තා වෙන්න ඇති.ඒ මනුස්සයා මලා නම් පව්ලක්ම අනාතයි අර වගේ බාගෙට වැඩ කරන කාලකන්නි නිසා.
sakilla Well-known member Nov 12, 2020 4,175 6,686 113 කොහෙ හරි කනත්තක Sep 19, 2023 #12 Kaluwara welawaka watunanan loweth marenawa. Puduma wesa ratak bn meka. Reactions: BornLord
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Sep 19, 2023 #13 EVC said: thank you ranil Click to expand... @monson @hirashgeff Reactions: Identity and BornLord
Amith0424 Well-known member Oct 27, 2010 14,252 24,402 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Sep 19, 2023 #14 මාර්ග සංවර්ධන එකෙ උන්ව ගෙන්නන්න ඕනි. ඔයිට ටිකක් එහායින් location කියල. Reactions: kinkon and BornLord
Dailco Well-known member Oct 11, 2021 2,338 3,002 113 Colombo Sep 19, 2023 #15 sink hole ekkada utto meka Reactions: BornLord
SLhuman Well-known member Jan 8, 2016 4,032 4,584 113 Sep 19, 2023 #16 if this happens in Australia it will be in news and that guy will be compensated and that contractor would be facing heavy fines. media is very responsible there Reactions: BornLord
if this happens in Australia it will be in news and that guy will be compensated and that contractor would be facing heavy fines. media is very responsible there
PHBhagya Well-known member Feb 26, 2020 25,062 3 118,702 113 Gampaha Sep 19, 2023 #17 වැඩේ කරන උන්ව අල්ලල කණ පළන්න ඕනෙ සේරටම කලින්... පොඩ්ඩ එහා මෙහා වුනානං, ගිලෙනව... Reactions: BornLord
kasun090354t Well-known member Aug 21, 2011 24,273 36,374 113 කෑගල්ල Sep 19, 2023 #18 ත්රීවීල් කාරය දැක්ක, බයිසිකල් එක නොදැක්ක වල. අඩේ මම දෙවැනි පාර බලද්දී මේ video එකේම පෙනුනා එතන වලක් කියලා. බයිසිකල් එක දැක්කේ නැත්තේ ඇයි Reactions: BornLord
ත්රීවීල් කාරය දැක්ක, බයිසිකල් එක නොදැක්ක වල. අඩේ මම දෙවැනි පාර බලද්දී මේ video එකේම පෙනුනා එතන වලක් කියලා. බයිසිකල් එක දැක්කේ නැත්තේ ඇයි
BornLord Well-known member Apr 25, 2023 814 1,680 93 Unstoppable Republic of Western Province Sep 19, 2023 #19 kasun090354t said: ත්රීවීල් කාරය දැක්ක, බයිසිකල් එක නොදැක්ක වල. අඩේ මම දෙවැනි පාර බලද්දී මේ video එකේම පෙනුනා එතන වලක් කියලා. බයිසිකල් එක දැක්කේ නැත්තේ ඇයි Click to expand... පොඩි වලක් කියලා හිතෙන්න ඇති Reactions: kasun090354t
kasun090354t said: ත්රීවීල් කාරය දැක්ක, බයිසිකල් එක නොදැක්ක වල. අඩේ මම දෙවැනි පාර බලද්දී මේ video එකේම පෙනුනා එතන වලක් කියලා. බයිසිකල් එක දැක්කේ නැත්තේ ඇයි Click to expand... පොඩි වලක් කියලා හිතෙන්න ඇති
SimMaster Well-known member Dec 16, 2015 9,863 13,095 113 Sep 19, 2023 #20 Baiyo hadapu rata Reactions: BornLord