බයික් නාවන වලක්

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    පව් යකෝ. ඉස්කෝලේ යන පොඩි ළමයෙකුත් හිටිය නේද? මේ පොන්න වෙසියෝන්ට ඔතෙන්ට බාදකයක් වත් දාන්න තේරෙන්නේ නැද්ද.
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    බලපන් ඉතින් වෝටර්බෝඩ් උන්ගේ නොසැලකිල්ලේ තරම. අර බයික් එක ඩ්‍රයිවින්ග් කරන් ආපු මනුස්සයා තාත්තා වෙන්න ඇති.ඒ මනුස්සයා මලා නම් පව්ලක්ම අනාතයි අර වගේ බාගෙට වැඩ කරන කාලකන්නි නිසා.
     
    • Like
    Reactions: manjulabw

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    379860394_1071008604277819_989060593258985946_n.jpg


    sink hole ekkada utto meka :ROFLMAO:
     
    • Haha
    Reactions: BornLord

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,584
    113
    if this happens in Australia it will be in news and that guy will be compensated and that contractor would be facing heavy fines. media is very responsible there
     
    • Sad
    Reactions: BornLord

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    වැඩේ කරන උන්ව අල්ලල කණ පළන්න ඕනෙ සේරටම කලින්...
    පොඩ්ඩ එහා මෙහා වුනානං, ගිලෙනව...
     
    • Love
    Reactions: BornLord

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ත්‍රීවීල් කාරය දැක්ක, බයිසිකල් එක නොදැක්ක වල. අඩේ මම දෙවැනි පාර බලද්දී මේ video එකේම පෙනුනා එතන වලක් කියලා. බයිසිකල් එක දැක්කේ නැත්තේ ඇයි
     
    • Like
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ත්‍රීවීල් කාරය දැක්ක, බයිසිකල් එක නොදැක්ක වල. අඩේ මම දෙවැනි පාර බලද්දී මේ video එකේම පෙනුනා එතන වලක් කියලා. බයිසිකල් එක දැක්කේ නැත්තේ ඇයි
    පොඩි වලක් කියලා හිතෙන්න ඇති
     
    • Like
    Reactions: kasun090354t