බයික් පදින අපිට හදපු ෆෝන් එකක්
කට්ටියටම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්රාර්ථනා කරන ගමන්...

White Uni පිලට උනුසුම් සුබ පැතුම් එක් කරන ගමන්
බයික් පදින කොල්ලන්ට හොද නිව්ස් එකක් අරන් ආවා.මේක දන්න අයත් ඇති නොදන්න අය සදහා දැමීමකි.
ඇත්තටම මේක ෆොන් එකක්.සැම්සුන් එකෙන් ලගදිම ආපු අලුත් ෆෝන් එකක්.මොඩ්ල් එක සැම්සුන් ගැලක්සි J3. මේකේ වාසිය කියන්නේ මේ ෆෝන් එකටම කියලා ආවේනික සැම්සුන් බයික් මූඩ් කියලා එකක් තියෙනවා.
NFC ටැග් එකකින් තමයි වැඩ කරන්නේ.බයික් එකේ පෙටා ටැන්කියෙ අලව ගන්නත් පුලුවන්.ඊට පස්සේ NFC ඔන් කරලා ටැග් එක උඩින් ෆෝන් එක තිබ්බාම බයික් මූඩ් කියන ඔප්ශන් එක ඔන් වෙනවා.මෙකෙන් අපිට ඔටෝ රිප්ලයි යවන්න, අපි බයික් එක රයිඩ් කරන ගමන් ඉන්නේ කියලා ඔටෝ වොයිස් රෙකෝඩ් එකක් එන කෝල් වලට ප්ලේ වෙන්න.වගේ දේවල් කරන්න පුලුවන්.

පල්ලේහා වීඩියෝ එක බැලුවොත් කට්ටියට තෙරේයි.මාත් යූස් කරලා නැති නිසා වැඩිය කියන්න දන්නේ නෑ....

ෆෝන් එන්ජින් ස්පෙක්ස්
එහෙන්ම් ඔක්කෝටම ජය, අවුරුදු ඉවර එකේ දන්සැල් වලට පිලිවෙතින් පිලිගැසෙමු..

Last edited: