බයික් පදින උන් වරෙල්ලා.. පොඩි උදව්වක් ඔනේ
මචන්ලා මගේ බයික් එකේ පිටිපස්සේ ටයර් එක මේ සෙනසුරාදා මාරු කරන්න ඉන්නේ කට්ටෙටම ගෙවිලා නිසා... මම MRF තමා දිගටම පාවිච්චි කරේ.. ලගදි දෑක්කා බයික් දෙක තුනක පිටිපස්සේ ටයර් එකක් කොටු කොටු එක ලග කට්ට තියන ටයර් එකක්.. එකෙක්ගෙන් අහුවම කිව්ව DSI ටයර් එකක් කියලා..සමහර උන් කියනවා DSI ටයර් ඉක්මනට ගෙවනවා හෑබයි ලෙස්සන්නේ නෑ කියලා.. බයික් පදින උන් කියපල්ලකො MRF එකක්ම දාන්නද? නෑත්නම් අරවගේ කොටු කොටු කට්ට තියන DSI හරි වෙන හොද බ්‍රෑන්ඩ් එකක් හරි තියනවද?

Last edited: