බයික් පදින උන් වරෙව්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand

    1:19 විදියටද උබලා හෙල්මට් දාන්නේ? උබලගේ හෙල්මට්වල එහෙම කෑල්ලක් තියනවද? මමත්SLS තියන හෙල්මට් එකක් ළගදි ගත්තා. ඒත් එහෙම කෑල්ලක් නෑනේ
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උඹ නං අමු කුහකයා නේද? ජේවීපී එකටම හරි යන.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    එහෙම කෑල්ලක් නෑ අපේ එකේ. අනික ඕක දැම්ම කියල උගුරු දන්ඩට කලින් නිකටනෙ ගැලවෙන්නෙ ෆුල්ෆේස් නෙමෙයි නිසා.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,011
    1
    61,128
    113
    Mother Earth
    තෑන්ක්ස් මචන්. මගේ එකත් UPco එකක්. SLS තියෙනවා. ඒත් මගේ හෙල්මට් එකේ පටියෙ chin strap එකේ කුෂන් එක කැඩිල බන්. ඒත් මම බෙල්ලට නම් දාන්නෙ නෑ. ටිකක් දුර යනකොට chin එක රිදෙන්න ගන්නව ඉතින්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    උඹ නං අමු කුහකයා නේද? ජේවීපී එකටම හරි යන.
    මොකක්ද මේ කාතාවේ තේරුම? මේකේ කියලා තියන කුහක කතාව මොකක්ද? SLS තියනහෙල්මට් එකක් ගන්නකියලනේ මේපොලිසියේ කෙනා කියන්නේ. ඒත් අපි ගන්නSLS තියනහෙල්මට්වල නිකටට සෙට් වෙන කෑල්ල නෑ

    තෑන්ක්ස් මචන්. මගේ එකත් UPco එකක්. SLS තියෙනවා. ඒත් මගේ හෙල්මට් එකේ පටියෙ chin strap එකේ කුෂන් එක කැඩිල බන්. ඒත් මම බෙල්ලට නම් දාන්නෙ නෑ. ටිකක් දුර යනකොට chin එක රිදෙන්න ගන්නව ඉතින්.
    මම ළගදි ගත්තේ. එහෙම කෑල්ලක් නෑනේබන්?
    ------ Post added on Oct 6, 2024 at 8:55 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,011
    1
    61,128
    113
    Mother Earth
    මොකක්ද මේ කාතාවේ තේරුම? මේකේ කියලා තියන කුහක කතාව මොකක්ද? SLS තියනහෙල්මට් එකක් ගන්නකියලනේ මේපොලිසියේ කෙනා කියන්නේ. ඒත් අපි ගන්නSLS තියනහෙල්මට්වල නිකටට සෙට් වෙන කෑල්ල නෑ

    මම ළගදි ගත්තේ. එහෙම කෑල්ලක් නෑනේබන්?
    ------ Post added on Oct 6, 2024 at 8:55 PM
    සමහර ඒවගේ නෑ. මම දැකල තියෙනවා. තව තිබ්බා HHco කියල එකක්. එකෙත් SLS තියෙනවා. හැබැයි කොලිටි අඩුයි කියල තමයි කිව්වෙ. ඒ කියන්නෙ comfortability එක. uncle type helmet තියෙන්නෙ උන්ගෙ.