බයික් පදින එවුන් වරෙල්ලා..

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    බයික් පදින එවුන් වරෙල්ලා..

    මචන්ලා මට බයික් එකක් ගන්න ඕනා වෙලා තියෙනවා. මේකයි සීන් එක දවසට 55km විතර පදින්න ඕනා. ඉතින් මට ඕන සුපිරි තෙල් වැඩ කරන්න සහ ගොනා මොඩ්ල් නැතුව ගැම්මට යන්න පුළුවන් එකක්. අන්තිමට බයික් දෙකක් තෝර ගත්තා..

    Pulsar 135Ls


    Bajaj-Pulsar-135LS.jpg



    Discovery 100

    Bajaj+Discover.jpg



    ඉතින් උබලගෙන් මම අහන්නේ.


    • මේ දෙකෙන් හොද මොකක්ද ?
    • මේ දෙකේම තෙල් වැඩ කරන්නේ කොහොමද?
    • සර්විස් ප්‍රශ්න එහෙම තියෙනවද?

    ලොකු උදව්වක් මචන්ලා..:(:(
     
    • Like
    Reactions: Iron Monger

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොරි බන්.. දෙකම ගොනා මොඩ්ල්..... :baffled:

    ඩිස්කවරි එකේ පෙට්‍රල් හොදට කරනවා මම හිතන්නෙ අනිත් ගොනාට වඩා.. :baffled:

    උඹේ බජට් එක මොකක්ද?
     
    • Like
    Reactions: I'ts My Style

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය ගානට ඉන්දියන් අලුත් පිට ගන්න එපා පරන එකක් ගන්න අලුත් එකක් ගන්නවා නම් පුක රිදෙන්නේ නැතුව කිම් 55 පදින්න පුලුවන් ජපන් එවාට ව්තරයි හොදින්ම දන්නේ දැනට මගේ ඩ්ස්කවරිය පැදපු නිසයි
     
    • Like
    Reactions: I'ts My Style
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඩිස්කවර් 100 එක ගන්නවට වඩා හොදයි බං ct100 එක..පරණ ඩිස්කවර් සෙට් එක තමයි හොදම සෙට් එක..දැන් එන ඒවා නම් වැඩක් නෑ..පෙනුමත් මදි..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං අහලා තියෙන විදිහට ප්ලැටිනා එක තමා හොදටම පෙට්‍රල් වැඩ කරන්නෙ. ඒකයි සී ටී 100 එකයි
    හරියටම දන්නෑ මචං ඔය බයික් දෙක ගැන නං
    135 එ‍ක ගැන නං පල්සර් ක්ලබ් එකෙං දැන ගන්න පුලුවං වෙයි
    සුභපැතුම් මචං !
     
    • Like
    Reactions: I'ts My Style

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ජන්තු අයියා;16622599 said:
    ඩිස්කවර් 100 එක ගන්නවට වඩා හොදයි බං ct100 එක..පරණ ඩිස්කවර් සෙට් එක තමයි හොදම සෙට් එක..දැන් එන ඒවා නම් වැඩක් නෑ..පෙනුමත් මදි..

    CT 100 එකනම් පට්ට තෙල් වැඩකරනවා තමා බන්. ඒ උනාට පට්ට ගොනා බන්. කෙල්ලෙක්වත් දාගෙන යන්න බෑනේ.. :(
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සොරි බන්.. දෙකම ගොනා මොඩ්ල්..... :baffled:

    ඩිස්කවරි එකේ පෙට්‍රල් හොදට කරනවා මම හිතන්නෙ අනිත් ගොනාට වඩා.. :baffled:

    උඹේ බජට් එක මොකක්ද?

    2 lak තමා දැනට Pulsar180 එකක් තියෙනවා එකේ තෙල් පිච්චෙනවා වැඩි එකයි අඩු එහෙකට බහින්න හිතුවේ.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    man nam kiyanne indian ganna epa kiyala :D indian bike tiyena ewwi tharaha wenda epa :( discoverya hodai parana eka mchn fuel hodata wada karai

    Japan Bike ekak ganin ban.... Oya Indian Jarawal nethuwa

    එළකිරි කොල්ලෙක්;16622711 said:
    Dekama jarawal bn.Yanawa nam palayan aduma gane Discover 125 ekakatawath eka tharamak durata shape :dull:


    මමත් කැමති ජපන් එකක් තමයි මචන්ලා. ඒ උනාට ඒ උනාට තෙල් කරනවා අඩුයි. මේ වෙලාවේ මට අත්‍යවශ්‍ය වෙන්නේ තෙල් වියදම පොඩ්ඩක් අඩුකරගන්න පුළුවන් එකක්..:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උඹ කොළබ දුවනවා නම් අනිවා ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් එකක් ගනින් මචෝ...... ඉන්දියන් ඉතින් සැප පහසුව නම් නෑ..... ඒත් ඉතින්, ජපනෙක් තෙල් කරන්නේ නෑ නේ ඉන්දියන් වගේ...... :(

    අපි නම් පල්සර් 150 :D :love:
     
    • Like
    Reactions: I'ts My Style

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2 lak තමා දැනට Pulsar180 එකක් තියෙනවා එකේ තෙල් පිච්චෙනවා වැඩි එකයි අඩු එහෙකට බහින්න හිතුවේ.

    :shocked: එහෙනන් කබලෙන් ලිපට වැටිල බලපන්.. :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචෝ පුලුවන්නම් අර පරන ආව ඩිස්කවර් සෙට් එකෙන් එකක් ගන්න.125 හෝ 135.