මෙහෙමයි මචන්ලා සිද්දිය. මගෙ ලග cd125 twin gold line බයික් එකක් තියනවා. බයික් එකට දාල තියෙන්නෙ cg125 කාබ් එකක්. බයික් එක ස්පීඩ් යනකොට මිස් කරනවා. බයික් එක ඔරිජිනල් තත්වෙට රීස්ටෝර් කරන්නත් අදහසක් තියනවා. අහල තියන විදියට ඔරිජිනල් ඩයෆ්‍රම් කාබරෙටරේ තෙල් වැඩ කරනව අඩුයි ලු. මට තෙල් වියදම නම් ලොකුවට හිතන්න ඕනකමක් නෑ. එදිනෙදා පදින්න ප්ලැටිනා එකක් තියනව. ඔරිජිනල් තත්වෙට ගොඩ දාගන්නයි ඕන.
ඩයප්‍රම් කාබ් එක ගැන විස්තර දැන ගන්න ඕන. පාවිච්චි කරපු කාබ් දැකල තියනව ඔන්ලයින්. ඒව අරගත්තොත් රෙපයාර් කරන්න කෑලි තියනවද? ගන්නව නම් මොනවද බලන්නෝන? මහරගම අවට හොඳ ගැරෙජ් එකක් දන්නව නම් ඒකත් රිප්ලයි වල දාගෙන යන්න. එලකිරියෙ මේ බයික් එක ගැන හොඳට දන්න, දැනට පදින, පැදපු අය ගොඩක් ඉන්නව. උදව්වක් බලාපොරොත්තු වෙනවා.