බයික් පදින එවුන් වරෙල්ලා..
මචන්ලා මට බයික් එකක් ගන්න ඕනා වෙලා තියෙනවා. මේකයි සීන් එක දවසට 55km විතර පදින්න ඕනා. ඉතින් මට ඕන සුපිරි තෙල් වැඩ කරන්න සහ ගොනා මොඩ්ල් නැතුව ගැම්මට යන්න පුළුවන් එකක්. අන්තිමට බයික් දෙකක් තෝර ගත්තා..
Pulsar 135Ls
Discovery 100
ඉතින් උබලගෙන් මම අහන්නේ.
ලොකු උදව්වක් මචන්ලා..

- මේ දෙකෙන් හොද මොකක්ද ?
- මේ දෙකේම තෙල් වැඩ කරන්නේ කොහොමද?
- සර්විස් ප්රශ්න එහෙම තියෙනවද?
ලොකු උදව්වක් මචන්ලා..

indian bike tiyena ewwi tharaha wenda epa 

එහෙනන් කබලෙන් ලිපට වැටිල බලපන්.. 