බයික් පදින එවුන් වරෙල්ලා..

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචෝ පුලුවන්නම් අර පරන ආව ඩිස්කවර් සෙට් එකෙන් එකක් ගන්න.125 හෝ 135.

    ට 135 එකක් සෙට් උනා බන් V නම්බර් එකක්. ඒ බයික් එක කොහොමද? තෙල් එහෙම වැඩ කරනවද ?
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    epa epa epa maye puthe oya gon wede karanna epa... 2laks puluwan nam ganinko AX1 ekak.... hoda ekak hoya ganna puluwan .. yako pulsar 180 indan ct100 wenakam bahinna epa.. fuel kiyanne bike eke eka deyak witarai... anika ct100 eke issaraha disk wath nene.. nikan merenna epa.. AX1 ekath aniwa fuel 35-40 athara karanawa... baande japan. poddak hitahan.. tire dekak uda jeewithe....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ට 135 එකක් සෙට් උනා බන් V නම්බර් එකක්. ඒ බයික් එක කොහොමද? තෙල් එහෙම වැඩ කරනවද ?

    අන්න බඩු..ලෙඩ නෑ...උබ බලල කරලා ගනින්..මොකද බයික් එක කොච්චර හොද උනත් වැඩක් නෑ ජොකියා අප්සට් නම්..එන්ජිම එහෙම හොදට බලලා කරලා ගන්න..කීයක්ද කියන්නේ..2009 ද 2010 ද?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ට 135 එකක් සෙට් උනා බන් V නම්බර් එකක්. ඒ බයික් එක කොහොමද? තෙල් එහෙම වැඩ කරනවද ?
    කන්ඩිශන් හොදනම් බයික් මොඩ්ල් එක හොදයි මචෝ.RPM මීටරෙත් එක්ක ආව එක නේද :rolleyes: දන්න තරමින් 50-55 විතර කරනව
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    2 lak තමා දැනට Pulsar180 එකක් තියෙනවා එකේ තෙල් පිච්චෙනවා වැඩි එකයි අඩු එහෙකට බහින්න හිතුවේ.

    පල්සර් 180 පැදලා උබට අර පොඩි බයික් පද්දම සසර කලකිරෙයි බං..180 එකේ කියක් කරනවද පෙට්‍රල්?
     

    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    සොරි බන්.. දෙකම ගොනා මොඩ්ල්.....

    Yamaha FZ එක තමා හොදම
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සොරි බන්.. දෙකම ගොනා මොඩ්ල්.....

    Yamaha FZ එක තමා හොදම

    බුවා හොයන්නේ පෙට්‍රල් කරන බයික් එකක් බං..ඉගුරු දීලා මිරිස් ගත්ත වගේ වැඩක් වෙන්නේ ඌ ට ඕක ගත්තොත්..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ සැට් එක කියල තියන එක හරි. 180ය තිස් ගානක් විතරද කරන්නේ..

    එන්ජිම ටියුන් අප් පාරක් දාල ගන්න මචෝ.. ඔය බයික් දෙකට වඩා 180ය හොඳයි.
    අලුතෙන් ගන්නවනම් 150යකට යන්න කියන්න තිබ්බ.

    අනේ මංදා ජන්තු අයිය කිව්ව කතාව ඇත්ත 180ක් පැදල පොඩි එකකට ගියාම එපාවෙයි.:no:
     

    Juwanis_Baas

    Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    matath thiyenne Discover 100cc.
    Bike eka hodai. Aluthen ma gaththe 2010. (Rs, 139000/-)
    Mul kaale 70-75km per litre wage wada kala. Dan 55-58Km per liter yanne.:)

    දැනට 68000km වගේ දුවල තියෙනවා.(4 years- V number):)

    වාසි


    1. ඉන්දන ඉතිරිය (first40000km wage)
    2. අනෙකුත් 100cc මොඩල් වලට වඩා හොද පෙනුම
    3. නියමිත කාලේ සර්විස් කලොත් මග ලෙඩ නොමති වීම.
    4. අනෙකුත් 100cc බයික් වලට වඩා මදක් බරය.

    අවාසි:(


    1. ඩිස්ක් බ්‍රෙක් නැත
    2. මුල් කාලයේ තිබු pick Up passe නැති වීම
    3. සාපෙක්ශ බර දෙදෙනෙක් සමග වේගයෙන් යා නොහැකි වීම
    4. උපරිම වේගය 75-km-80km/hr ක්ම් පමණ වීම.
    5. දුරගමන් සදහා සුදුසු නැත.කොන්ද, උරහිස් කැක්කුම් එනවා-(දැන් නම් මට පුරුදුවෙලා- කොලඹ නුවර පදිනවා)
    6. සෙකන්ඩ් හැන්ඩ් මාකට් මිල අඩුය.

    **35000km වලින් පස්සෙ මම පොඩි මොඩිෆිකෙශන් එකක් කලා. පිටිපස්සෙ ටයර් එක ටියුබ්ලස් කරල, ස්ප්‍රොකට් වීල් චේන් ඒකට හරියන්න දැම්මා.මෙක හින්ද වැස්ස දවස් වල ලිස්සන එක නතර අඩු උන. පෙට්‍රල් ලිටරයට දුවන km ගනන 60 උනා.
    වෙන කියන්න තරම් අවුලක් නැත.තවම එන්ජින් ට්‍රබල් නැත.:nerd:

    ආසාවක් තියෙනව හොන්ඩා යුනිකෝන් එහෙකට යන්න.:rolleyes: