බයික් පදින යහලුවන් වෙනුවෙන්####@@ දෙයියන්ගේ නාමෙට හෙමින් පලයල්ලා, පේනව නේද?සංවෙීදී අය බලන්න එපා
rusaku Well-known member Nov 9, 2007 3,682 765 113 Feb 10, 2015 #1 බයික් පදින යහලුවන් වෙනුවෙන්####@@ දෙයියන්ගේ නාමෙට හෙමින් පලයල්ලා, පේනව නේද?සංවෙීදී අය බලන්න එපා
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Feb 10, 2015 #2 ohoma marena eka athakin hodai bn pelak ewun innwa kanna bah bata dala marenne nah bn atha paya kadila ehemawidawanne nathuwa eka para seththapochchi wena eka hodai rip
ohoma marena eka athakin hodai bn pelak ewun innwa kanna bah bata dala marenne nah bn atha paya kadila ehemawidawanne nathuwa eka para seththapochchi wena eka hodai rip
Chu Malli Member Sep 6, 2014 843 55 0 eha gedara Feb 10, 2015 #3 ane ow ban hemin palayallla tamunta control ganata
Thilantdm Well-known member Sep 15, 2010 22,608 5,867 113 අද නම් හදට ආවා Feb 10, 2015 #4 RIP bike aran piyabanna epa kiynne oka thama.... paw munwa mechchara loku mahath karapu demawpiyo.... mona huththda me wage e wa wala photo kanne mata kalanthe wage
RIP bike aran piyabanna epa kiynne oka thama.... paw munwa mechchara loku mahath karapu demawpiyo.... mona huththda me wage e wa wala photo kanne mata kalanthe wage
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Feb 10, 2015 #5 පදින්න පුලුවන් ශුවර් උන නම් ගියාට කමක් නෑ ඒත් ජීවිතේට පොඩි හරි වටිනාකමක් එකතු කරන්න ඒ අයත් වේගේ අඩු කරලා බයික් පදවනවා නම් කාටත් හොඳා
පදින්න පුලුවන් ශුවර් උන නම් ගියාට කමක් නෑ ඒත් ජීවිතේට පොඩි හරි වටිනාකමක් එකතු කරන්න ඒ අයත් වේගේ අඩු කරලා බයික් පදවනවා නම් කාටත් හොඳා
IDG Well-known member Aug 3, 2012 14,166 3,146 113 34 වාහන ගොඩේ Feb 10, 2015 #6 bump giya kolla paw itin man man dan goda kalekata kalin bike ganna adhasa ataragatta machan amma tatta paw machan meka wena ekaka poto ekak meke key tag eka red color key eka gold color bike eke tiyena key eka black color Last edited: Feb 10, 2015
bump giya kolla paw itin man man dan goda kalekata kalin bike ganna adhasa ataragatta machan amma tatta paw machan meka wena ekaka poto ekak meke key tag eka red color key eka gold color bike eke tiyena key eka black color
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Feb 11, 2015 #8 අපොයි බන්, මේ ෆොටෝ එකේ ඉන්න මල්ලිද හැප්පිලා තියෙන්නේ ? හෙනම අප්සෙට් ගියා යකුනේ......
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Feb 11, 2015 #11 හෙමින් පලයල්ලා. පේනවනේ. මොලේ කෑලි එළියේ!
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Feb 11, 2015 #12 රෝද දෙකයි..අනාරක්ෂිතයි ...පරිස්සමින් පැදපල්ලා.
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Feb 11, 2015 #13 ඔය කොල්ලා ලංකාවේ.. ඉතුරු පිංතූර ටික ඉන්දියාවේ.. මං දැක්කා බුකියෙත් දාලා තියෙනවා කට්ටිය.. මොකා උනත් පව් ඉතිං.. ඔව් පරිස්සමින් පලයල්ලා බයික් වල යනකොට..
ඔය කොල්ලා ලංකාවේ.. ඉතුරු පිංතූර ටික ඉන්දියාවේ.. මං දැක්කා බුකියෙත් දාලා තියෙනවා කට්ටිය.. මොකා උනත් පව් ඉතිං.. ඔව් පරිස්සමින් පලයල්ලා බයික් වල යනකොට..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Feb 11, 2015 #14 blue_in_rio said: අපොයි බන්, මේ ෆොටෝ එකේ ඉන්න මල්ලිද හැප්පිලා තියෙන්නේ ? හෙනම අප්සෙට් ගියා යකුනේ...... Click to expand... පිස්සුද බං.. ඔය ඉන්දියන් කේස් එකක්.. මුල් පිංතූරෙ කොල්ලා ලංකාවෙ එකෙක්..
blue_in_rio said: අපොයි බන්, මේ ෆොටෝ එකේ ඉන්න මල්ලිද හැප්පිලා තියෙන්නේ ? හෙනම අප්සෙට් ගියා යකුනේ...... Click to expand... පිස්සුද බං.. ඔය ඉන්දියන් කේස් එකක්.. මුල් පිංතූරෙ කොල්ලා ලංකාවෙ එකෙක්..
ErnE Well-known member Jan 24, 2012 1,292 195 63 Feb 11, 2015 #16 crazybuddy said: ඔය කොල්ලා ලංකාවේ.. ඉතුරු පිංතූර ටික ඉන්දියාවේ.. මං දැක්කා බුකියෙත් දාලා තියෙනවා කට්ටිය.. මොකා උනත් පව් ඉතිං.. ඔව් පරිස්සමින් පලයල්ලා බයික් වල යනකොට.. Click to expand...
crazybuddy said: ඔය කොල්ලා ලංකාවේ.. ඉතුරු පිංතූර ටික ඉන්දියාවේ.. මං දැක්කා බුකියෙත් දාලා තියෙනවා කට්ටිය.. මොකා උනත් පව් ඉතිං.. ඔව් පරිස්සමින් පලයල්ලා බයික් වල යනකොට.. Click to expand...
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Feb 11, 2015 #17 parissam wenna one ona wahanayak drive karaddi... hadissiya wage neme...