බයික් පදින යහලුවන් වෙනුවෙන්####@@

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    බයික් පදින යහලුවන් වෙනුවෙන්####@@

    දෙයියන්ගේ නාමෙට හෙමින් පලයල්ලා, පේනව නේද?සංවෙීදී අය බලන්න එපා

    10959323_653291234780684_8047603632315633299_n.jpg

    10408073_653291708113970_3350798442630279354_n.jpg

    10155339_653291781447296_3215681979731071343_n.jpg

    10247339_653291888113952_2017001672778671260_n.jpg

    10958924_653291561447318_4699431740525984688_n.jpg
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ohoma marena eka athakin hodai bn pelak ewun innwa kanna bah bata dala marenne nah bn atha paya kadila ehemawidawanne nathuwa eka para seththapochchi wena eka hodai :( rip
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පදින්න පුලුවන් ශුවර් උන නම්
    ගියාට කමක් නෑ ඒත් ජීවිතේට පොඩි හරි වටිනාකමක් එකතු කරන්න ඒ අයත් වේගේ අඩු
    කරලා බයික් පදවනවා නම් කාටත් හොඳා :frown:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    bump
    giya kolla paw itin man man dan goda kalekata kalin bike ganna adhasa ataragatta machan amma tatta paw
    machan meka wena ekaka poto ekak
    10247339_653291888113952_2017001672778671260_n.jpg


    meke key tag eka red color key eka gold color

    10408073_653291708113970_3350798442630279354_n.jpg


    bike eke tiyena key eka black color
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කොල්ලා ලංකාවේ.. ඉතුරු පිංතූර ටික ඉන්දියාවේ..:lol:
    මං දැක්කා බුකියෙත් දාලා තියෙනවා කට්ටිය..:rofl:
    මොකා උනත් පව් ඉතිං..:(

    ඔව් පරිස්සමින් පලයල්ලා බයික් වල යනකොට..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපොයි බන්, මේ ෆොටෝ එකේ ඉන්න මල්ලිද හැප්පිලා තියෙන්නේ ? හෙනම අප්සෙට් ගියා යකුනේ...... :(:(
    පිස්සුද බං.. ඔය ඉන්දියන් කේස් එකක්.. මුල් පිංතූරෙ කොල්ලා ලංකාවෙ එකෙක්..:yes:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඔය කොල්ලා ලංකාවේ.. ඉතුරු පිංතූර ටික ඉන්දියාවේ..:lol:
    මං දැක්කා බුකියෙත් දාලා තියෙනවා කට්ටිය..:rofl:
    මොකා උනත් පව් ඉතිං..:(

    ඔව් පරිස්සමින් පලයල්ලා බයික් වල යනකොට..:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: