බයික් පැදීම පාඩම් - නිවැරදිව Kick start කිරීම

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    පුලුවන් හැමවෙලාවෙම start කරන්න ඉස්සෙල්ලා යන්න ඕනේ පැත්තට හරවා ගන්න. ඊට පස්සේ start කරන්න.

    ස්ටාර්ට් කරනකොට බොහෝ දෙනා පුරුදු වෙලා තියෙන්නේ ඇගේ මුලු ශක්තියම දාල kick කරන්න. මේක වැරදියි.

    මේ නිසා කොටස් ඉක්මනින් ගෙවීමට ලක්වෙනවා. කොහොමද කාලයත් එක්ක මෙහෙම කරලා ටවුමේ kick කරන ගමන් kick starter lever එක දෙකට මැදින් කඩල ගියොත්? නැත්තම් kick spring එක කැඩිලා මේක replace කරන්න engine එක පලු කරන්න එහෙම උනොත්?

    නිවැරදි ක්‍රමය තමයි,

    1. ඉස්සෙල්ලා kick starter එක හිමීට පහලට තල්ලු කරන්න, engine එකත් එක්ක couple වෙන එක දැනෙනකම් (top dead center එකට එනකම්).
    2. ඊට පස්සේ තමයි ශක්තිය දාල kick කරන්නේ. ඒ කරන්නෙත් ඇගේ මුලු ශක්තියෙන්ම නෙමේ.

    ඉස්සර ආපු සමහර ලොකු බයික් start කරන්න kick starter එක උඩ නැගගෙන full kick කරන්න ඕනේ (slap kick). නමුත් අපි එදිනෙදා පාරේ පදින ගොඩක් ඒවා එහෙම කරන්න ඕනේ නැහැ. තව සමහර ඒවාට decompression ලීවර් එකක් තියෙනවා නම් kick start කරනකොට අවශ්‍ය නම් දෙන්න.

    ඉස්සර ආපු English, German, European බයික් වල kick starter එක තිබ්බේ වම් අත පැත්තේ. පසුකාලීනව ආපු ජපන් බයික් වල තමයි මේක දකුණු පැත්තට වෙනස් කලේ. ලෝකේ ගොඩක් මිනිස්සු දකුණත් නිසා තමයි මෙහෙම කලා කියන්නේ. ඊට පස්සේ ලෝකෙම මේකට අනුගත උනා. නමුත් පසුකාලීන ආපු සමහර ජපන් dirt bike වලත් kick starter එක දීලා තියෙන්නේ වම් අත පැත්තට. විවිධ බයික් design කරලා තියෙන විදිහ තමයි ඒ. සමහර ඒවල clutch එක දෙන්න තියෙන්නේ කකුලෙන්. සමහර ඒවල ගියර් මාරු කරන්න ඕනේ අතින්. මේ වගේ එකේක විදිහේ බයික් තියෙනවා.
     
    Last edited:

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මගෙ බයික් එකෙ කික් පැඩල් එකක් නෑනෙ
    මම mk
    Daniel Mall.jpg


    බටන් එකවත් එබුවනම් එහෙනම්
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Solo Rider

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පල්ලමක යද්දී ක්ලච් එකෙන් යන එක ගැන මොකද බන් හිතන්නේ? අව්ල් ද ?
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අවුල්නෙ
    එන්ජින් බ්‍රෙක් නැති වෙනවනෙ
    නැහැ මම ඇහුවේ වාහන වල ක්ලච් ප්ලේට් යනවා වගේ මොකක් හරි එකක් වෙනවද කියල බයිසිකල් වලට. :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ube clutch plate eka yanna ida thiyenwa eka replace karanna bane e nisa gear eke pala

    අඩේ මේ තෙල් කෙස් එක හින්ද ගෙදර තියන බයිසිකලේ යන්න පටන් ගත්ත. නිතර යන එන පාරේ පත පල්ලමක් තියනවා. ඔකේ එද්දී ගොඩක් වෙලාවට ක්ලච් එකේ එන්නේ බන්. 😬😬😬😬😬😬
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අඩේ මේ තෙල් කෙස් එක හින්ද ගෙදර තියන බයිසිකලේ යන්න පටන් ගත්ත. නිතර යන එන පාරේ පත පල්ලමක් තියනවා. ඔකේ එද්දී ගොඩක් වෙලාවට ක්ලච් එකේ එන්නේ බන්. 😬😬😬😬😬😬
    hena dangerous wadak
     
    • Like
    Reactions: NRTG