බයික් පිලිබදව (ජපන්)

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    බයික් පිලිබදව (ජපන්)

    මාත් ආසයි බයික් එකක් ගන්න ඒත් වැඩි දැනුමක් නම් නෑ

    වැඩි ආසාවක් තියෙන්නෙ සිලින්ඩර 4ක් තියෙන එකක්ට තමා ඒත් ඉතිං හුඟක් ගනං මොනා කරන්නද මන්දා

    ඉන්දියන් බයික් ගැන නං වැඩි ආසවක් නෑ හැමොම කියන්නෙ ලෙඩ ගොඩවල් කියලම තමා

    හොන්ඩා ජඩේ (HONDA JADE) එකක් ගන්නත් ආසාවක් තියෙනවා

    දන්න අය කියනවද ඒක ගැන විස්තර ටිකක්
    :confused:
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    bike gana dana gena thama cylinder 4 ganna ona, 1 cylinder valata kamathi nadda

    1සිලින්ඩර් වලට කැමති නැත්තෙත් නෑ. ඒත් වැඩිය කැමති 4සිලින්ඩර් වලට

    කමක් නෑ 1සිලින්ඩර් එව්වා ගැන ටිකක් කියනවඩ?