බයික් ඵක උස්සලා..😰

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113


    පවු මේ තාත්තා . හැමෝම මේ ඩොකියුමන්ට් ටික හොයාගන්න උදවු කරන්න.. (නැතිවෙලා තියෙන්නේ ඩියෝ බයික් එකක්.ඒකේ තමයි ඩොකියුමන්ට් ටික තිබිලා තියෙන්නේ..)
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මොන බුරුවද බන් බයික් එක ඇතුලේ ඩොකියුමන්ට් තියන්නේ
     
    Last edited:
    • Sad
    Reactions: B.Chat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    හොරකම මංකොල්ල කෑම දැන් නෝමල්. ෆෝන් වල බැකප් තියාගනින්. පර්ස් වල වැඩිපුර සල්ලි තියාගන්න එපා. ගෑනු මාල කරාබු වලලු දාන් පාරේ යන එකත් පට්ටම අවදානම්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    :(:(:(. බයික් එක උස්සපු සක්කිලින්ගෙ පවුල් පිටින්ම හැදිගෑවිලම පල. කාලකණ්ණි බල්ලෝ. :angry:
     
    • Like
    Reactions: NaiRobi and KDH

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,759
    113
    Gampaha
    මොන බුරුවද බන් බයික් එක ඇතුලේ ඩොකියුමන්ට් තියන්නේ
    Bike eke document tynne kauda bn😢
    බයික් එකේ තමා බන් තියන්නෙ ඔක්කොම. ඔකෙ සීට් එක අතුලෙ ලොකු කැබින් එකක් තියෙනව. එක දාපුවම තෙමෙන්නෙ නෑ. ස්කූටි බයික් එකක යන කෙනෙක්ට හොදම තැන ඩොකියුමන්ට්ස් වලට. මම උනත් බෑග් එකේ දාන්නෙ නෑ වහින නිසා
    වටින් දේවල් හැමතිස්සෙම අතේ තියාගෙනෙ ඉන්නත් බෑ. තාත්තලට බැක්පැක් ඇත්තෙත් නෑ. එතකොට කවරෙක එල්ලන් යන්න ඕනෙ. එල්ලන් යද්දි හුලගට පැද්දෙනවා විසිවෙනවා. එල්ලන් යනවට වඩා කැබින් එක ඇතුලෙ ආරක්ශාවයි.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    බයි එකේ තමා බන් තියන්නෙ ඔක්කොම. ඔකෙ සීට් එක අතුලෙ ලොකු කැබින් එකක් තියෙනව. එක දාපුවම තෙමෙන්නෙ නෑ. ස්කූටි බයික් එකක යන කෙනෙක්ට හොදම තැන ඩොකියුමන්ට්ස් වලට. මම උනත් බෑග් එකේ දාන්නෙ නෑ වහින නිසා
    Handle lock kala nam iwarane ban.