පවු මේ තාත්තා . හැමෝම මේ ඩොකියුමන්ට් ටික හොයාගන්න උදවු කරන්න.. (නැතිවෙලා තියෙන්නේ ඩියෝ බයික් එකක්.ඒකේ තමයි ඩොකියුමන්ට් ටික තිබිලා තියෙන්නේ..)


. බයික් එක උස්සපු සක්කිලින්ගෙ පවුල් පිටින්ම හැදිගෑවිලම පල. කාලකණ්ණි බල්ලෝ. 
මොන බුරුවද බන් බයික් එක ඇතුලේ ඩොකියුමන්ට් තියන්නේ
බයික් එකේ තමා බන් තියන්නෙ ඔක්කොම. ඔකෙ සීට් එක අතුලෙ ලොකු කැබින් එකක් තියෙනව. එක දාපුවම තෙමෙන්නෙ නෑ. ස්කූටි බයික් එකක යන කෙනෙක්ට හොදම තැන ඩොකියුමන්ට්ස් වලට. මම උනත් බෑග් එකේ දාන්නෙ නෑ වහින නිසාBike eke document tynne kauda bn![]()
Handle lock kala nam iwarane ban.බයි එකේ තමා බන් තියන්නෙ ඔක්කොම. ඔකෙ සීට් එක අතුලෙ ලොකු කැබින් එකක් තියෙනව. එක දාපුවම තෙමෙන්නෙ නෑ. ස්කූටි බයික් එකක යන කෙනෙක්ට හොදම තැන ඩොකියුමන්ට්ස් වලට. මම උනත් බෑග් එකේ දාන්නෙ නෑ වහින නිසා
මොන බුරුවද බන් බයික් එක ඇතුලේ ඩොකියුමන්ට් තියන්නේ
ලොක් කරල තියෙන්න ඇත්තෙ. මගේ ඩියො එකෙත් හැන්ඩ්ල් ලොක් එක කඩල තිබ්බ. ඒත් බයික් එක ගෙනියන්න බැරි වෙලා.Handle lock kala nam iwarane ban.