පොලිසියට බැනලා වැඩක් නෑ. මාරයා උබව අරන් යන දවස වැඩි ඈතක නෑ ඔහොම හෙඩ් ෆොන් ගහන් බයික් එකේ ගියොත්.
Niko Boy Well-known member Nov 6, 2015 1,972 1,024 113 Sri Lanka Mar 13, 2021 #21 පොලිසියට බැනලා වැඩක් නෑ. මාරයා උබව අරන් යන දවස වැඩි ඈතක නෑ ඔහොම හෙඩ් ෆොන් ගහන් බයික් එකේ ගියොත්.
Aki992 Well-known member Mar 21, 2016 6,389 4,130 113 Home sweet home .. Mar 13, 2021 #22 Candid-B said: වාහනේක සින්දුවක් දාන් ආතල් එකේ යනව වගේ නෙමෙයි සයිකලේ. තමුන්ගෙ වටේ අංශක 360 ගැනම සැලකිලිමත් වෙන්න ඕන සයිකලේ යනකොට. හෝන් සද්ද ඇහෙන්න ඕන අනිවා. Click to expand... sirawata mata nm ba ... as kann withrkk neme third eye ekk wageth oni sinhalu ekk pare yanna ehnn danaw mehnn danawa senikawa race karanwa ... senikawa break karanwa signal dannema na .. ekko digatama dagena pizzu wage .... Reactions: BLACKLIST_MEMBER and NRTG
Candid-B said: වාහනේක සින්දුවක් දාන් ආතල් එකේ යනව වගේ නෙමෙයි සයිකලේ. තමුන්ගෙ වටේ අංශක 360 ගැනම සැලකිලිමත් වෙන්න ඕන සයිකලේ යනකොට. හෝන් සද්ද ඇහෙන්න ඕන අනිවා. Click to expand... sirawata mata nm ba ... as kann withrkk neme third eye ekk wageth oni sinhalu ekk pare yanna ehnn danaw mehnn danawa senikawa race karanwa ... senikawa break karanwa signal dannema na .. ekko digatama dagena pizzu wage ....
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Mar 13, 2021 #23 ruwanwellarocker said: මම ඩිසයින් කරගෙන යනවා Bluetooth helmet එකක්. Click to expand... Maaraya eka diha asawen balan innawa RIP
ruwanwellarocker said: මම ඩිසයින් කරගෙන යනවා Bluetooth helmet එකක්. Click to expand... Maaraya eka diha asawen balan innawa RIP
RealityOfX Well-known member Feb 5, 2021 8,851 1 15,168 113 Mar 13, 2021 #24 ruwanwellarocker said: මම ඩිසයින් කරගෙන යනවා Bluetooth helmet එකක්. Click to expand... එක කණක් විතරක් Bluetooth උනොත් හොඳයි. or https://www.theverge.com/2016/9/1/12734848/sony-headphones-noise-cancellation-lets-voices-through
ruwanwellarocker said: මම ඩිසයින් කරගෙන යනවා Bluetooth helmet එකක්. Click to expand... එක කණක් විතරක් Bluetooth උනොත් හොඳයි. or https://www.theverge.com/2016/9/1/12734848/sony-headphones-noise-cancellation-lets-voices-through
F FCB Well-known member Jul 18, 2009 3,120 742 113 Mar 13, 2021 #25 RaVa said: මචන්ලා. බයික් එකේ යන ගමන් හෙඩ්ෆෝන් දාගෙන ගියොත් පොලිසියට ලියන්න පුලුවන්ද? Click to expand... Ehema yanawa num uba harakek,Echcharai mata kiyanna puluwan. policeya nemai thota madu walige thalanna oni ehema karanawa num
RaVa said: මචන්ලා. බයික් එකේ යන ගමන් හෙඩ්ෆෝන් දාගෙන ගියොත් පොලිසියට ලියන්න පුලුවන්ද? Click to expand... Ehema yanawa num uba harakek,Echcharai mata kiyanna puluwan. policeya nemai thota madu walige thalanna oni ehema karanawa num
JohnSnow Well-known member Mar 17, 2017 8,736 13,298 113 Mar 13, 2021 #26 හෙඩ්පෝන් එකෙන් මේ මියුසික් එකත් උඹට ඇහෙවි ටන් ටන ටන් ටන් ටන් ටට් ටර ටට් ටර ට්ඩ් ඩුරු ටට් ඩුරු ටට් ඩුරු Reactions: Amith0424
හෙඩ්පෝන් එකෙන් මේ මියුසික් එකත් උඹට ඇහෙවි ටන් ටන ටන් ටන් ටන් ටට් ටර ටට් ටර ට්ඩ් ඩුරු ටට් ඩුරු ටට් ඩුරු
Amith0424 Well-known member Oct 27, 2010 14,267 24,436 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Mar 13, 2021 #27 JohnSnow said: හෙඩ්පෝන් එකෙන් මේ මියුසික් එකත් උඹට ඇහෙවි ටන් ටන ටන් ටන් ටන් ටට් ටර ටට් ටර ට්ඩ් ඩුරු ටට් ඩුරු ටට් ඩුරු Click to expand... නී නෝ නී නෝ නී නෝ නී නෝ..... Reactions: NRTG
JohnSnow said: හෙඩ්පෝන් එකෙන් මේ මියුසික් එකත් උඹට ඇහෙවි ටන් ටන ටන් ටන් ටන් ටට් ටර ටට් ටර ට්ඩ් ඩුරු ටට් ඩුරු ටට් ඩුරු Click to expand... නී නෝ නී නෝ නී නෝ නී නෝ.....
buddikagayan Well-known member Jan 25, 2012 27,335 16,030 113 Colombo Mar 13, 2021 #28 HEadphone dammama horn saddayak wat ahenne nane ban
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Mar 14, 2021 #29 හෙල්මට් එක ක් දාන්න ඔළුවක් තියෙනවා ද? සැප කොට්ටයක් ගනින් නැත්තං මොළේ තැලෙයි