බයික් යද්දී එකේ headphone ගෙන ගියොත් ?

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    පොලිසියට බැනලා වැඩක් නෑ. මාරයා උබව අරන් යන දවස වැඩි ඈතක නෑ ඔහොම හෙඩ් ෆොන් ගහන් බයික් එකේ ගියොත්.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    වාහනේක සින්දුවක් දාන් ආතල් එකේ යනව වගේ නෙමෙයි සයිකලේ. තමුන්ගෙ වටේ අංශක 360 ගැනම සැලකිලිමත් වෙන්න ඕන සයිකලේ යනකොට. හෝන් සද්ද ඇහෙන්න ඕන අනිවා.
    sirawata mata nm ba ... as kann withrkk neme third eye ekk wageth oni
    sinhalu ekk pare yanna

    ehnn danaw mehnn danawa
    senikawa race karanwa ... senikawa break karanwa
    signal dannema na .. ekko digatama dagena
    pizzu wage .... :baffled:
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,120
    742
    113
    මචන්ලා. බයික් එකේ යන ගමන් හෙඩ්ෆෝන් දාගෙන ගියොත් පොලිසියට ලියන්න පුලුවන්ද?
    Ehema yanawa num uba harakek,Echcharai mata kiyanna puluwan. policeya nemai thota madu walige thalanna oni ehema karanawa num
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    හෙඩ්පෝන් එකෙන් මේ මියුසික් එකත් උඹට ඇහෙවි

    ටන් ටන ටන් ටන් ටන් ටට් ටර ටට් ටර ට්ඩ් ඩුරු ටට් ඩුරු ටට් ඩුරු

    9840dffb44d95b3af06bd7ee9fe0628c90cbea1dr4-356-200_00.gif
     
    • Haha
    Reactions: Amith0424