මචන්ලා. බයික් එකේ යන ගමන් හෙඩ්ෆෝන් දාගෙන ගියොත් පොලිසියට ලියන්න පුලුවන්ද?
I think yes... but not sure..මචන්ලා. බයික් එකේ යන ගමන් හෙඩ්ෆෝන් දාගෙන ගියොත් පොලිසියට ලියන්න පුලුවන්ද?
පොලීසිය කෙසේ වෙතත් මාරයට නම් ලගදි නතර කරලා ලියන්න පුලුවන්මචන්ලා. බයික් එකේ යන ගමන් හෙඩ්ෆෝන් දාගෙන ගියොත් පොලිසියට ලියන්න පුලුවන්ද?

eka dannawa ban, boru kiyanna ona na, hadapu dawas wala sindu dagena giye. tika awasak yaddi matama theruna.Ba ban, mama helmet eka asse 4n eka gahagena gihillath nawaththuwa. yantham shape una. cl ekak awa. 4n eka athata ganna bari nisa ehemmama awa kiyala. E unata mama nam helmat ekata headphone speakers dekak ebay eken gennagena Bluetooth defice ekak aran hadagaththa. dan katawath penneth na. samanya helmat ekak wage. he he
aniwa. paare yana anith minissuth amaruwe. neethi genna oni na owata thaman hithalama karanna oni dewalපොලීසිය කෙසේ වෙතත් මාරයට නම් ලගදි නතර කරලා ලියන්න පුලුවන්![]()
Ba ban, mama helmet eka asse 4n eka gahagena gihillath nawaththuwa. yantham shape una. cl ekak awa. 4n eka athata ganna bari nisa ehemmama awa kiyala. E unata mama nam helmat ekata headphone speakers dekak ebay eken gennagena Bluetooth defice ekak aran hadagaththa. dan katawath penneth na. samanya helmat ekak wage. he he
Bola wihin merenna dagalana degalilla.මචන්ලා. බයික් එකේ යන ගමන් හෙඩ්ෆෝන් දාගෙන ගියොත් පොලිසියට ලියන්න පුලුවන්ද?
එතකොට අවට සද්ද හෝන් කරන ඒවත් හරියට ඇහෙන්නෙ නෑනෙ..සිංදු අහනකොට අවධාණය නැතිවෙන්ඩ පුලුවන්.
this is the reason...වාහනේක සින්දුවක් දාන් ආතල් එකේ යනව වගේ නෙමෙයි සයිකලේ. තමුන්ගෙ වටේ අංශක 365 ගැනම සැලකිලිමත් වෙන්න ඕන සයිකලේ යනකොට. හෝන් සද්ද ඇහෙන්න ඕන අනිවා.
