බයික් රේස් පැද්ද සසිඳුගේ මළගෙදර

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,487
    20,998
    113
    Panadura
    ඔහොම ගහනව ඇත්තටම සමහර රටවල.
    ඔය මැරුණම කරන දේවල් නිකන්ම සම්ප්‍රදායවල්නෙ බන්.
    ඕවයෙ හරි වැරැද්ද කියල දෙයක් නෑ.
    ඔය බයික් අරන් යන එක උනත් එහෙමයි. අපිට සාපේක්ෂව ගොන් උනාට බයික් කියන එක අදහන් ඉන්න සෙට් එකකට ඒක respect එකක් කියල හිතෙනව ඇති.
    දැන් හමුදාවෙ උන් මැරුනම කාලතුවක්කු රඳවනේ උඩ පෙට්ටිය තියන් අරන් යන්නෙ. ඒවත් තාර්කිකව බැලුවොත් ගොන්. ඒත් ඔය වගේ දේවල් තාර්කිකව බලල තේරුමක් නෑ.
    ආහ් ඕපන් මයින්ඩ්
    අම්මව ගෑණිව වේස කමේ යවලත් උබ ඔහොම කියයි