මෝඩ බූරුවෝ ටිකක් බයික් ගොඩකින් එකම තැනක ඉන්න එක නිව්ස් එකක් නොවන්නේ කොහොමද?මේක නිව්ස් එකක් වෙන්නෙ කොහොමද?![]()
social media wala yana ona ekak aran national media karayo danawa, gon page karayongen tamai media karayo igena ganne,මේක නිව්ස් එකක් වෙන්නෙ කොහොමද?![]()
අපේ රටේ මාධ්‍ය හෙන ගොං බන්. මිනිස්සුන්ගෙ ඔළු හදනවා නෙමෙයි. ඒවා තව ගොං කරනවා. එක අතකට බහුතරය මෝඩ නිසා බහුතර රසයට අනුව සැපයුම දෙන්නෙ. සුළුතරයට බලන්න චනල් එකක් නෑ.මෝඩ බූරුවෝ ටිකක් බයික් ගොඩකින් එකම තැනක ඉන්න එක නිව්ස් එකක් නොවන්නේ කොහොමද?
ලොලු ගැන්ග්බයිකර් ගැන්ග් කියන්නෙ මේයාලටද??